09

16 4 4
                                    

සුදු කළු තැවරුණු කලක

 හටගන්නෙම රිදුම් දෙන අළු හැර අන් කවරක්ද..?

තද රෝස මලක පෙති සොයනා කළු හදවතක් 

කෙසේ නම් ඇවිද යන්නද ශ්වේත ලිලී මලක් සමග..?

රිදෙන නොව රිදවන බව දැන දැනත් 

වසන්තයේ පිපුණු එ මල තවත්

වසන්තයකම පරව යන තෙක් පසුතැවිලි නොවුනු පවට..

එකම පිටුවක නොව හැකි වේවිද 

එකම පාරක හෝ මතුවට පියමනින්නට..?


Fav story ever !!  ❤️ Still with you

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Fav story ever !!  ❤️ Still with you..


Trapped - PoetryWhere stories live. Discover now