06

7 3 0
                                    


  සිටුවගත්තෙමි මා තුළත් රෝස බීජයක්

  සැනසුමක් බලාපොරොත්තුවෙන් 

 ලස්සන මලක්ව පිපී වැඩුනු කලක එය..

 නොදැන ගන්නා හුස්ම පොදක් විලස ගෙවී ගිය පසු කාලයෙන් අඩක්

 වේදනාවක් දැනුණි

 හදවත පසාරු කළාක් මෙන් කුහරයක් ඉතිරි කොට... 

 දැන උන්නා නම් රෝස මලක කටු මෙතරම් රිදුම් දෙන බව

 නොවෙන්නට තිබුනා පුදුම

 මල් පෙති වැමෑරූ විට

 රතු ලේ වලට!!   


Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Trapped - PoetryWhere stories live. Discover now