08

16 2 0
                                    


හුස්ම වෙත!


ඇසටවත් නොපෙනුනත්

 නුඹවත් උසුළන මහ බරක් මෙන්

දැනෙනකොට

මතක් වුණෙමි පණ ඇති බව තවමත් මට

නුඹෙන් පොදවල් සුළගට මුසුවෙන වරට..

නමුත්!

දන්නවාද?

මිය ගොසින් බොහෝ කලක් බව

පණ නොවුණා නම්

 නුඹෙන් මිනුම්

කොට!



Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Trapped - PoetryWhere stories live. Discover now