|06|🌷

194 30 9
                                    

" සිරාවටමද නූනා ඔයා අර වගේ කතාවක් මූණටම කිව්වෙ? "

" නැතුව.. ඕක ඉන්ඩස්ට්‍රි එකේ ප්‍රසිද්ධ රහසක්නෙ "

"ඒ වුනාට එහෙම නොකියා තිබුණෙ නූනා 😐"

"ඉතින් අනේ මම කිව්වෙ ඇත්තනෙ. මිස්ට කිම් එයාගෙ හස්බන්ඩ්ගෙන් සෝස්පෑන් එකකින් ගුටි කෑවා කියලා හැමෝම දන්නවා. අනික ඒකත් රෝස පාට සෝස්පෑන් එකක්ලු.."

ඇත්තටම ගායිස් මං හිටියේ නූනා එක්ක ගෙදර යන ගමන්. මිස්ට සිගී එයාගෙ ඩැඩාව දන්නෙ කොහොමද කියලා ඇහුවම නුනා දුන්නෙ ඔය මට දුන්න උත්තරේම තමයි.. 🥲 අහ් මම ඔයාලට කිව්වෙ නෑ නේද කිම් කෝපරේෂන් එක ගැන. එයාලා Entertainment Company එකක්.. ඉන්ඩස්ට්‍රි එකේ ටොප් වන් කම්පැනි එක තමයි එයාලා. ඉතින් සෝස් පෑන් එකකින් ගුටි කෑවා කියන මිස්ට සිගීගෙ ඩැඩා තමයි ඒ ලොකු කම්පැනි එකේ වර්තමාන අයිතිකාරයා. අපේ නූනත් කිම් කම්පැනි එක යටතේ ඉන්න ඇක්ට්‍රස් කෙනෙක්. ඒ හින්දා තමා ඉතින් එයත් ඔය කේලම් දන්නෙ. 🥲💅

මොනා වුනත් පව් මගෙ සිගී බබා. නූනා එහෙම කිව්වම මූණ නිකන් තැලිච්ච බෙරි ගෙඩියක් වගේ වුණා. නූනා එයාලගෙ කම්පැනි එකේ කියලා මිස්ට සිගීට අමතක වුණා ද මන්ද 😐 කොහොම හරි ෆේක් ස්මයිල් එකක් දාලා යන්නම්වත් නොකියා යන්න ගියෙ පොරට ලැජ්ජ හිතුණද දන්නෑ 🤭 අනේ මන්ද ඉතින් අපෙ නූනත් ඉන්නෙ මොකාද බලන්නෑ කියන්න ඕනෙ එක මූනටම කියලා දානවනෙ 😒 අපෙ ඔම්මගෙ ජානමයි තියෙන්නෙ මෙයාටත්.. 🥲

***

කකුලෙ ආබාධය නිසා මට දවස් තුනක් යනකන් යුනි යන්න බැරි උනා. මට තිබුණ දුක මිස්ට සිගීව දකින්න නැති උන එක. ජෝශු හ්‍යුන්ගෙ පිහිටෙන් හොයා ගත්ත මිස්ට සිගීගෙ ඉන්ස්ට එකට ඉන්බොක්ස් මැසේජස් සීයක් විතර පිරෙව්වත් සීන්වත් නෑ අනේ 😒😒 එයාගෙ ප්‍රොෆයිල් එකේ තිබුණ ෆොටෝ කෑලි ටික බල බල හිත හදාගත්ත එක තමා ඉතින් කරේ. මිස්ට සිගීගෙ ඉස්සර කොණ්ඩෙ කළු පාටයි. දැන් ඉතින් එයා blonde hair boy කෙනෙක්නෙ 😙

 දැන් ඉතින් එයා blonde hair boy කෙනෙක්නෙ 😙

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.
Mr. Cigarette & His Little Lilly 🌷حيث تعيش القصص. اكتشف الآن