"අද නිදිමතක් ආවෙ නැ බන්.."

"ආ ආ එ මොකද..මොනාද අද කෑවෙ කියාපම්..ශුවර් ශොට් බත් කන්නැතුව ඇති..කියපම් ඉතිම්.."

"උයන්න කම්මැලි බන්..මැගී දෙකක් කෑවේ"

"ආ ඒක හරි පුකක් වුනානෙ..අනෙ අම්මපා..මෙක හරියන වුට්ටක් නෙමෙ..එක්කො උබ එහෙ එන්නොනෙ නැත්තම් මන් මෙහෙ ඉන්නොනෙ..එහෙමත් නැත්තම් උබ අයියගේ ගෙදර යන්නොනේ..නැ ඉදපම් හෙට ඉදන් මන් මෙහෙ.."

" හරි ඒක හෙට බලාගමුකො..ඇතුලට වරෙම්..ආවෙ ඇයි කියලා කිව්වෙත් නෑනේ.."

"ආවෙද...ආවෙ උබේ දෑවැද්ද දීලා යන්න..බලපම් ඒකාට දවසක් ඉන්න බැරි වුනා අපි එක්ක.."

"යොහ් 3D ලමයා ආවද..කො දෙයියනේ..අඩො එයා නැතුව පාලුවෙන් ඉදියේ..දැන් ටිකකට කලියෙනුත් මතක් වුනා..කො බන්.."

"අර උස්සම් එන්නෙ මගෙ හබියා..උට කන්න බොන්න රෙන්න දීලා ඔක්කොමත් කරලා නිදි කරවන්න තිබ්බා විතරයි කුන් කුන් ගාන්න ගත්තා..බැරිම තැන මන් අපෙ ඇදටත් අරන් මගෙ පපුව උඩ තියන් නිදිකෙරෙව්වා..කොහෙද ඒත් නෑ..අන්තිමට උස්සන් ආවා.."

"අනේ මගෙ දොන්ත පුතා..යොහ් තාත්තා පාලුවෙන් ඉදියෙ සත්තරනේ..දෙයියනේ මොකද්ද බල්ලො මෙ ලමයට අන්දලා තියෙන්නෙ ආ.."

"ආ උදෙ යන්න කලියෙන් මන් එයාට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ආ උදෙ යන්න කලියෙන් මන් එයාට

රෑට අදින්න අරන් දුන්න ඇදුම ඒයි..හෙ හෙ බලන්න ඉතිම් ලිලිපුට්ටා වගෙ ඉන්න ලස්සන.."

තමාලයා ආවා..හැබැයි තනියම නෙමෙයි..උදෙ නුරාග් අයියා එක්ක අර ගිය මගෙ දොන්ත පුතා 3D එක්ක..එයා විතරයි මටම කියලා මෙ ගෙදර ඉදියේ..එයාගෙ නම තිනෙත්‍ර ද්වීනාෂ් කෙටි කරලා 3D වුනා...

"එන්න අයියෙ ඇතුලට..තේ එකක් බොමුද.."

"තේ බොන්න නෙමෙ උබව කන්නයි මට දැන් ඕනි..බලපම් අයියෙ මූ අදත් රෑට කාලා තින්නෙ කඩ්චොරුවක්.."

දෑගිලි ✔( complete )✨Where stories live. Discover now