Chapter 37

1K 111 22
                                    

අර සලමන්දරාගෙන් වැදුන සොට් එක නිසා මගෙ බඩට සුයිප් එක ඇදිලා තිබ්බා..
අම්මෙ ඉතිම් සනිපේ...උදෙ නැගිටගන්න බැරුව පට්ට දුකක් වින්දෙ ..

අම්මට බොරු දෙක තුනක් කියලා කොමහරි තවාගෙන බාම් ගාගත්ත නිසා යාන්තම් අඩුවුනා..අද ගෝල්ෆේස් එකේ ෆෘට් ෆෙස්ටිවල් එකක් තීන නිසා සූදු කපල් එකයි චීස් කපල් එකයි හවස් වරුවෙ හොද ආතල් එක්ක ගන්න ආවා...
එක එක ජාතියේ කැම වටේටම තියෙනවා..

අපි ගිය ගමන් korean style corn dogs කෑවා

Deze afbeelding leeft onze inhoudsrichtlijnen niet na. Verwijder de afbeelding of upload een andere om verder te gaan met publiceren.

අපි ගිය ගමන් korean style corn dogs කෑවා..අම්මොහ් උනු උනුවෙ කද්දි රස..පස්සෙ එතනින්ම hot & spicy ramen එකකුත් කාලා දුවාගන්න තැන් නැතුවයි ඉදියේ..
තමාලයයි මායි තරගෙට පානි පුරි කෑවා..ඊටපස්සෙ බබල් ටීත් අරන් බොනගමන් වටෙ ඇවිද ඇවිද ඉදලා..
ආයෙම කඩේකිම් බැම්බූ චීස් කොත්තුවක් අරන් කාලා එතනින්ම නාන් රොටිත් අරන් කෑවා..
කෑම කියන්නෙ කලාවක් නම් අපි එහෙ පිකාසො වෙමු..අයියලා දෙන්නාට කාගන්න බැරුව බලාන ඉද්දි තමලායයි මායි ගේම අත් නොහැර දිගටම කෑවා..

කොත්තු කාලා ඉවර වෙලා අපි අවා sweet candy කඩේකට..එතනින් ගත්තා හත්තක් වගේ ලොකු cotton candy එකක්..

මන් බලද්දි තමාලයා තනියෙන් ගුලාබ් ජාමුන් කප් එකකට වග කියනවා

Deze afbeelding leeft onze inhoudsrichtlijnen niet na. Verwijder de afbeelding of upload een andere om verder te gaan met publiceren.

මන් බලද්දි තමාලයා තනියෙන් ගුලාබ් ජාමුන් කප් එකකට වග කියනවා..අනෙ ඉතිම් අපිට රිච් බොයිපෙන්ස්ලා ඉදපු නිසා හොදට ගියා..

දෑගිලි ✔( complete )✨Waar verhalen tot leven komen. Ontdek het nu