Chapter 9

1.6K 221 26
                                    

.
.

.
.
.
.
" කාගෙන් අහලද තමුසෙලා දෙන්නා එහෙ ගියේ ආ..ඔය මොලගෙඩිවල මැටිද බන්..බලපම් මෙයාට මොනාහරි වුනානම්..තොටත් එච්චර තමා..වෙලාවට මන් එතනට ගියේ නැත්තම් මොනාවයින් මොනාවෙයිද ..ඕක අස්සෙ මොක්කු ඉන්නවද කවුද දන්නෙ..මීට වැඩිය හොදයි.."

ඇයි මේ හැමතැනම කලුවෙලා..රෑත් වෙලාද..අම්මෙහ් ඔලුව බරයි ඇගට පනත් නැ වගේ..කවුද යකො මෙ කන අස්සෙ කෑගහන කෑරලා..අද වහිනවෝ රෙදි ගෙටගනීව්ව්ව් කියලා  වැස්සට කලිම් අණබෙර දෙන කුරුල්ලා..
බනිනවා නේද දාගෙන..යොහ් රෑවෙලා නෙමෙනේ මන් ඇස් වහම්නෙ..එහ්.. වහිනවද අප්පා වතුර වැටෙන්නෙ ඇස් දෙකට..මට මොකද වුනේ..මන් කවුද මෙ කොහෙද..ආ හරි හරි..තමාලයා එක්ක ආවා..මන් දිව්වා..සද්දයක් ආවා..බයවුනා  ආ එතනිම් එහාට..මොකද්ද මොකද්ද..එව්ව් ආයෙ වතුර වැටුනා නේද කලිම් පාර පොද වැස්ස වගෙ මෙදාපාර ව මහ වැස්සක්ද අඩො.

මුන් මාව දාලා ගිහිම්ද..ඇග ගල් වෙලා වගෙ අප්පා..මට නින්ද ගියාද සිහිනැති වුනාද..අනෙ යකෝ ඒවගේ වෙලාවක නින්ද යන්න උබ නිදිකුම්බද..සිහියයි නැතිවුනේ..ආ මන් පැන්නා නැ මාව වඩාගත්තා..ඇස් ඇරපාම්..ආ..

"අයියෙ මු ඇස් අරින්නැ මන් කෘත්‍රිම ශ්වසනයවත් දෙන්නද.."

"මොකක් දෙන්න..අහකට වෙයම් උබ ඔක්කොම කරල දැන් මෙතන ශ්වසනේ දෙන්න අහනෝ..මූ නැගිට්ටෙ නැතිවුනොත් මන් දෙනවා උබට ශ්වසනෙ..".

මොකා...ක් යොහ් මන් හොදින් ඉදාම් ඇස් ඇරගන්න බැ ඉදින් ටිකක් ඈක්කා තමාලයො උබ මොනාද මෙ දෙන්න හදන්නෙ..එ අස්සෙම්  අහලා පුරුදු මයුර  නාදෙකුත් ආවෙ..අම්මො මොනරෙක්ගෙ බෙල්ල මිරිකලා වගේ වොයිස් එක..කට ඇරගන්නත් බෑනෙ යොහ්..

"ක්හැක්...ක්හැ ..අ....හ්.."

"අනෙ සප්තයෝ උබ නැගිට්ටද මයේ බිජ්ජො..යොහ් මන් බය වුනා බන්..තෝ දිව්වනෙ ඉදින් කියද්දිත්.."

යකො හුස්ම හුස්ම..ඇස් ඇරලා හුස්මක් ගත්තා විතරයි මේ යකා මාව දාගෙන මිරිකනවා..හරි හරි මලේනැති සතුට විදිනවා තමා ඒම කියලා ඔහොම මිරිකුවොත් නොගිය පන යයි යකො..

තමාලයගෙන් යාන්තම් ගැලවෙලා වටපිට බැලිද්දි ඔක්කොමල්ලා මෙතන අඩෙහ් අදීල් අයියලත් ඇවිත් නෙහ්.. කලවැදිස් නම් වෙන්දා වගේම රවනො මූනත් රතුවෙලාද මන්දා..යසස් අයියේ ඔයාගෙ පැටියා බේරුනා මේහ්..මන් එයා දිහා බලද්දි එයා මන් ලගට ඇවිත් ඔලුව අතගෑවා..අනෙව් සැජ්ජයිනෙ ඉතිම්..

දෑගිලි ✔( complete )✨Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ