PVR එකෙන් එලියට ආවා විතරයි අකි අයියට ඉමර්ජන්සී පේශන්ට් කෙනෙක් ආවයි කියලා යන්න ගියා..මන් මෙ මනුස්සයා එක්ක ආවානම් ඉතිම් තනියෙන්නෙ ගෙදර යන්න වෙන්නෙ..වෙලාවට මුන් ටික හම්බුනේ..
"ආ සප්තරනේ..කොමත මගේ සර්පරායිස් එක..උබ අපෙ ද්වී අයියට පොල්ල තියලා අකියා එක්ක යන්න නේහ් හැදුවෙ..එව්වා කොහෙද මෙ තමාල් ඉන්නකම්.."
"මන් තියපු පොල්ලක් නැ වුට්ටො..ඒ මනුස්සයා දැන් මෙ සතියක් ඉදන් අහ අහ ඉදියෙ වද දෙදී..අනික මට ඔනිනම් මම යනවා..ආ මන් දැන් නටන්න ඕනෙ ද්වී අයියගෙ පදේටද.."
"අනෙ අනෙ මේ..මට කෙප්පා ගහන් එන්නෙපා පොඩි ඇට ගැරියා උබ..මන් දැක්කෙ නැතැයි හෝල් එක ඇතුලේ දෙන්නගේ ආලේ..අත් අල්ලගෙන රහස් කිය කිය ආව්ස් මනමාලයි හොරිකඩ වැස්ස.."
"තොට කිව්වයි කියල හිතාගනිම් ආ..එයා තමා අත අල්ලගත්තේ මන් ඕවට නෑ.."
"උබෙත් හරි ප"කෙ ලයින් බන්..කිසුත් කරලා ලව්ත් කරලා දැන් කියනෝ ඕවට නෑ කියලා..හෙට අනිද්දා උට කියලා බඩකරගත්තට පස්සෙත් කියපම් ඌ තමා ගැහුවේ මන් ඕවට නෑයි කියලා..හිච්චි මානවිකාව..ආන් ආන් එනවා උබේ මායියා එනො.."
"ආව් ආව් ද්වී අයියේ..මුට විතරද බබල් ටී..එක්කන් ආව මට හුලං..කැරි සමාජේ බන්ග්.."
"නැ නැ අන්න සෙට් එකටම ගත්තා..ජොනි අයියා අරන් එයි මල්ලි..වස්තු ආ ගන්න.."
යා යා..කන්නෙපා අප්පා..මු ඉස්සරහම වස්තුගානවනේ..හරිනරකයි අප්පා..එයා වස්තු කියද්දි තමාලයාගෙ මූනෙ හිනාව බලන්න එපැයි..සොත්තියෙක් මූනම්..ආවුස් ෆලූඩා එකක් ගෙනල්ලා..ම්හුක්..මයි පේවරිට් අනෙව්..ඒකත් දන්නවා..බලන්න ඉතිම් ඒ උනන්දුව..එයා අරන් තීන්නෙ මෝචා ෆ්ලේවර් එකද කොහෙ..රසද දන්නැ හැබැයි..ඉල්ලන් බොන්න බෑනෙ ඉතිම් වස ලැජ්ජාව..
YOU ARE READING
දෑගිලි ✔( complete )✨
Romanceගලනා ගංගාවො.. නිහඩව මුහුදු ගියෝ.. හැබැහින් පෙම් බැන්දො.. සසරේ එක්වූවෝ.... . . . . දෑගිලි පටලන් අත් අල්ලා.. හමුවෙමු හැම ආත්මයේ...