මාව නිකම් සබදබබානිස් වගේ පේනවද දන්නෙත් නෑ..මෙ හරියට AC එකත් වැඩී..හිරිගඩුත් පිපෙනවා..වෙන්දට දහයවෙනකම් නිදාගන්නවා අද ඒකත් නෑ..
ආආආආආආආආහ්ව්ව්ම්.නිදිමතයි යකූ..

(මේක ලියද්දි මටත් ලොකු ඈනුමක් ගියා..🥱)

හුටා අත තියාගන්න බැරිවුනානෙ ඈනුම යද්දි..ටක්ගාලා වටපිට බැලුවෙ මොකෙක් හරි දැක්කද බලන්න.. ආ අවුලක් නැ කවුරුත් පේන්න නෑ..ඇස් දෙකෙට කදුලුත් ආවා..මන් සෝෆා එකට වෙලා මොකාද වගේ කකුල් පද්ද පද්ද වටේ බලාගෙන ඉන්නවා..සැක් මේක උඩ වැඩී අප්පා..නැතුව මගෙ කකුල් කොට නැ..මගෙ මනුස්සයත් ඔන්ලයින් නෑනෙ..

සෝයි සෝෆා එක..අත තියාන ඉන්නම බෑ කොනිත්තන්නමයි හිතෙන්නෙ..නියපොත්ත හිමින් සැරෙ තියලා තද කල්ලා ඉක්මන්ට වටෙ බැලුවා..හි හී කවුරුත් නැ අනේ..ඔලුවත් කසනවා අප්පා..බේසික පැටියා ගියා ගියාමයි තාම නැ..ම්හුක් මට එන කේන්තියට හුරලා කනවා මෙ සෝෆා එක..

"හා හා බබෝ ඕවා අනුන්ගෙ දේපල..නෝටි බබා.."

කවුද යකො මෙ චිම්බිපඩංගුව..එව් මන් ආපු වෙලෙ ඉදම් පැනි හලන් ගිය එකා නේද..හැටි විතරක්..කොන්ඩෙ චුට්ටක් වැවුන පලියට රබර් බැන්ඩ් එකක් දාලා කුරුලු පෙන්දක් ගැටගහ ගන්න එකලු අද කාලෙ ට්‍රෙන්ඩ් එක..හැටි විතරක්..නහයත් විදලා..ඇහැ ගාවත් විදලා කනත් විදලා තොල යටත් විදලා..අහවල් එකත් විදලද දන්නෑ..උ දිහා ඇස් කරකොලා මන් අහක බලාගත්තා..අර බේසික පුතත් තාම නෑනෙ හුකා..ආ නැ හුන්නස්ගිරි කන්නා..

"ආවුශ් ගැස්සිල්ල..පිච්චිලා ගියා මාව..කවුරු එනකන්ද මෙ රෝස මල ඉන්නෙ..ම්ම්"

බොට මොකද මන් මාරයා එනකන් ඉදියත්..එව්ව් වැඩ නැද්ද මේකාට..නිකම් ඉන්නවටද දන්නෑ පඩි දෙන්නෙ..ආ බැජ් එකකුත් ගහලා අහවල් මැනෙජර්..ඒක තමා මෙච්චර..ඌ කන ගාවට ඇවිල්ලා කියවද්දි මන් සුලගිල්ලෙන් කන කසන්න ගත්තා..හුටා අත ඉස්සුවම ඔක්කොම එලියේ නේද..

"වාව් පට්ට වීව් එක..හුරතල් පාටට ඉදියට ඔයාහරි සෙක්ශිනෙ බබා..නම්බරෙ ගන්න බැරිවෙයිද.."

යකො අද කාලෙ කොල්ලෙක්ටවත් පාරෙ බැහැලා යන්න බැරි හැටියක්..මාත් ඉල්ලම්මනෙ කන්නෙ..සෙක්ශි පෙන්නනො උබට මන් සෙස්සි..මූ නම් පුදුම සාපයක්..කොට ශෝටනිසා කකුල් බාගෙට බාගයක් එලියේ..එව්ව් සෙවලයා ඒක දිහා බලන හැටි..අනෙ අර පින්න පැටියා මකබෑවිලාද යකෝ..මුට රවලා අහක බලද්දි මූ ආයෙම මූන ඉස්සරහට එනෝ..ඔය ඉතිම් කන්න තමයි හදන්නෙ..අම්මපා දෙන්ඩ හිතයී..තොලෙ එල්ලෙන කරාබුවට කොක්කක් දාලා බාල්කෙ එල්ලන්න හිතෙනො..ම්ම් කොමද ඇගෙ ඔක්කොම බර තොලට ආවම..එව්ව් ඇග කිලිපොලා යනවා මතක් වෙද්දිත්..

දෑගිලි ✔( complete )✨Où les histoires vivent. Découvrez maintenant