"මයෙ මැනිකා..මෙතනිම් මොන පාටද ඒයි මට ගැලපෙන්නෙ.."

"ඔය රොස පාට එක ගනිම්..එදාට උබට පුලුවන් බාබි වගේ ඉන්න.."

"ඔන්න ඉතිම්..ඔහොම නම් බැ එයී..මයෙ නෝනා වශයෙන් ඔයා මෙව්වා හරියට කරන්නොනේ..තෙරෙරු නයෝ අනේ.."

"මොකද්ද..තේ රෙන්නෙ නැද්ද..ඔව් කොමත් තේ වලට රී ගන්න බෑලු.."

"යොහ් යොහ් සීරියස් වෙයම්..මට හිතාගන්න බෑ එකක්.."

"ම්ම් උබෙ ස්කින් එකට drakcolour වලින් නම් charcol gray හරි midnight blue වගේ තමා හොදටම සෙට් වෙන්නෙ.. light colors වලින් peach colour එක සෙට්වෙයි.. ට්‍රයි කරල බලපම්.."

"මේ උබට සෙට් වෙන්නෙම ඩාර්ක් කලර්ස් බන්..එක්කො ඒවාම ට්‍රයි කරපම්..midnight blue එක පට්ට.."

"යොහ් බලපම් ඉතිම් මට ඊයෙ රෑ මාමත් ඕකම කිව්වා බලපම්කො ඉතිම් ඒකෙත් හැටි..අකි අයියත් කිව්වා මාත් හිතාන ඉදියෙ ඒපාට තෝරගම්ඩ..හෙ හේ.."

"අකි අයියා..එයා ඊයෙ ආවද..කාලෙකින් දැක්කෙත් නැ.."

"උට හරී....යට වැඩලු බන්..ඌ ආව එකක් නැ ඊයෙ මාමට කතා කරද්දි ඌත් ඉදියා.."

"මාමා කිව්වෙ එතකොට මේ අකිත් අයියාගෙ තාත්තද.."

"ඔව් ඔව්..මාමගෙ එකම පුත්‍රයා.. මෙ ඔක්කොම කවදාහරි ඉතිම් අකිත් අයියට තමයි..බදින එකාට වාසි..ම්ම්ම්ම්.."

"සිරාවට...මන් දන්නෙත් අදයි.."

"තෝ ඉතිම් දන්නෙ මොනාද කියපම්කො..කොටින්ම උබ නමක් කිව්වම අසවලාය කියලා වත් මතක තියාගන්න එකෙක්ද ආ නැනේ..මූන දැක්කනම් මතක් වෙයි බන් කියාවි..යැයි යැයි තමා..ඉදිම් මේක ඇදලා බලනකම්..ආ ද්වී අයියා මට උබව බලාගන්ඩ කියලමයි එව්වෙ හරිත..එක එකා නම්බර් දික් කරන් ආව පලියට ගන්නවා එහෙම නෙමෙයි..මගෙ මිනිහනම් තරහා වෙලා බන්..පස්සෙ බලන්ඩොනෙ එයා ගැනත්.."

මූ කට ඇරියම හංදියෙ ජයරත්න අංකල්ගේ මාලු ලෑල්ල වගේ..මන් නිකම් ලස්සනට ආවා වගේ කොල්ලො ෆෝම් කරලා නම්බර් ගන්ඩෙපාලූ..මම අහිකුන්ඨකයා වගේ මෙතන ඉන්නෙත්..ඌ නම් කියයි මෙතනිම් යන්නෙ කීයටද කියලා වෙලාව ගැන ගැන ඉන්නෙ..ගෙරියා ආව වෙලෙ ඉදන් පාටවල් හෙව්වා..දැන් ඩිසයින් හොයනවා..ඔක්කොමත් හරි වැඩ කරන කොල්ලො ටික එහෙට මෙහෙට යන ගමන් මට දාන බැල්ම අල්ලන්නෙම නැ..

දෑගිලි ✔( complete )✨Where stories live. Discover now