"ඔය මනුස්සයව කන්නැතුව ඉදපම් බල්ලො.."

"ආ මගෙ මිනිහව මන් නැතුව උබ කන්නැයි.."

"අනෙ උබට කා ගන්න බැරි නම් හූ......කාගනිම්..."

"ම්හුක් ඒක කොමත් කාගන්නො..බලපම්කො මෙ මනුස්සයා දැන් පැයක් තිස්සෙ මගෙ කොල්ස් ගන්නෙත් නැ..මැසෙජ් බලන්නෙත් නෑ..ආයෙ දාන්නැ මන් මුකුත්..තෙරෙයිනේ එතකොට මගෙ අගේ.."

"ඇයි බල්ලො විනාඩි දහයකට කලින් එ මිනිහා කෝල් කරලා කෑවද කියලා ඇහුවා නෙද..ආ..උබ නම් සාපයක් ගෙරියා..ලොකු දෙයක් මැසෙජ් නොදා ඉදපම්..එ මිනිහා යුද්දයක් දින්නා වගේ දැනෙයි.."

"ඉතිම් ඒ විනාඩි දහයකට කලින්නෙ..දැන් ගද්දි ආන්සර් කරන්න බැරි ඇයි..ආ අම්මට සිරි වෙනවා..මේන් ගන්නවා..කමන්නැ මන් ආන්සර් කරන්නැමයි..තරහම තරහයි..ලොකුවට තරහා නෑ අර චූටි අය වගේ මේන් මෙච්චරක් තරහයි ම්හුක්.."

එව්ව් නුරාග්ගෙ දොන්තයා..පුදුම වහන්තරාවක් මේකා..මගෙ මනුස්සයා මන් ගැන කොච්චර සතුටුවෙන්න ඕනිද..මූ වගේ මාත් මගෙ මනුස්සයට වද දුන්නානම් කැම්පස් ගමනත් නතර කරලා ගෙදර ඉදීවී..මසියා කෝල් ගන්නැ කියලා මැරෙන්න හැදුවට මොකද එයා ගද්දි මේකා කට් කරනවා..මූ  ඉපදෙනකොට මුලින්ම එලියට දාලා තීන්නෙ පු'කලූ..ඒකතමයි මේ..

"එ එයා පව් නේත ඒයි ඔන්නොහේ ආයෙ මම්ම ගන්නම් නේද..දැන් විනාඩි පහකුත් වුනානෙ..ම්හුක් මගෙ චිස් කොත්තුවට..මන් නැතුව බෑ..ආ රින්ස් යනවා ම්හුක් උස්සන්නැනෙ බන්..විනාඩි පහක් එක විදියට ඉන්න බෑනෙ මෙ ලමයට.."

[හෙලොව් කව් ද මෙ]

"කව් මොන කව්ද..මන් නම් කව් නෙමෙ මන් ගැන  අහන්න ඔයා ද කව් ආ..ඇයි ඔය  ෆෝන් එකට ඔයා ආන්සර් කරේ..ඇයි ඇයි ඇයි මන් අහන්නෙ ඇයි.."

[මෙ මිස්ටර් ඔයාට  කියන්න දෙයක් නැත්තම් පාඩුවෙ ඕක තියනවද..අපිට තව වැඩ තියෙනවා පිස්සො නලවන්නැතුව...ඩිස්ගස්ටින්ට්..]

"ආ තේ උඩැච්චී මොකද්ද යකෝ උබ කියන්නෙ..ෆොන් එකෙන් අතදාලා උබෙ කන පලාගන්නැතුව මගෙ මිනිහට ඕක දීපම්..ඩිස්ගස්ටින්ග්..ඔව් ඔව් ඕකෙ අයිති කාරයා අද ගෙදර ආවම ඩිස්ඩි ඩිසින්ග් බලාගන්න පුලුවන් වෙයි..අනික උබ කවුද කියපම්කො..ඔය ලැප් පුක වහගෙන පාඩුවෙ මිනිහට දීපම්.. උබද බඩූ අපිනෙ යකො බඩූ..අනෙ සප්තයා මේන් මේකිට බැනපම්.."

දෑගිලි ✔( complete )✨Where stories live. Discover now