ජීවත් වෙන්න හුස්ම ඕනි වුනේ ඇයිද කියලා මට තරහක් ආවේ මේ තොල් අත්හරින්න සිද්ද වෙන හන්දමයි..විනාඩි දෙකකට වඩා වැඩිවෙලාවක් අපි දෙන්නට වතුර යට ඉන්න බැරිවුන නිසා එයා මාවත් අරන් ආයෙම උඩට මතුවුනා..

අපි දෙන්නට හොදටම හතී..මැරතන් එකක් දිව්වා වගේ.. ඒකත් එක්තරා විදියෙ මැරතන් එකක් නම් තමයි..තොල් අතර දුවපු මැරතන් එකක්..මන් දන්නැ මෙ මනුස්සයා තනිකරම පිස්සුවක්..මන් තාමත් ඉන්නෙ වතුර යටදි ඉදපු විදියටමයි..මගෙ අත් තාම ඒ ඔලුව පිටිපස්සෙ රැදිලා..එයා මගේ නලලට හාදුවක් තියලා නලල තියාගත්තා..

"අයියේ.."

"කියන්න වස්තූ.."

"අනෙ අත..ගලවන්නකෝ.."

"ටිකක් ඔහොම ඉමු වස්තූ.."

"අනේ අයියේ..කවුරු හරි ආවොත්.."

"ශ්ශ්ශ්..කවුරුත් එන්නැහැ..ටිකක් ඉන්න ඔහොම්ම.."

"ඔයා කොහොමද එම කියන්නෙ බැරි වෙලාවත් ආව්ව්ව්ව්ම්ම්ම්ම්ම්බ්බ්ම්ම්ම්..."

"කියවන එක නවත්තලා ඉදපම් වස්තු ටිකක්.."

ම්හුක් ඕන්නෑ..නරකයා..හැපුවා මගෙ කට මන් තරහයි..අත් දෙකත් සිදෙනවා..හිරිවැටිලා වගේ..ඒ මදිවට සීතලයිත් එක්ක..ආ ආ පොඩ්ඩක් ඉදින්..අර අත් දෙකෙන් දාගෙන මිරිකනවා නෙද..වෙලාවට ජොකා ගහලා ආවෙ..ඕක මාස්මිලෝස් කෑල්ලක්ද අයියේ බොට ඔහොම මිරිකන්න..

"අයියේ.."

"ඇයි වස්තු.."

"තව මදිද.."

"මොකද්ද වස්තූ..ම්ම් මදිනෙ ආයෙ යට යමුද.."

"ඒක නෙමෙ අයියේ.."

"එහෙනම් බබා.."

"මිරිකුවා මදිද..ආඅ ගනිම් ඔය අත්දෙක මාව මාරයා කරගන්නැතුව.."

"අනෙ වස්තු තව ටිකක්.."

"අයියේ හොද හිතින් අත ගනිම්..ආයෙ කියන්නෑහ්හ්හ් මිරිකන්නෙපාහ්හ් ඕයි..ආර්ග්හ්හ්හ්..."

"ඔයාගෙ මෙව්වා ඇබ්බැහිවෙන සුලුයි වස්තූ..බලන්නකෝ ඒකත්..ඔයාගෙ හැමදෙයක්ම මාව මත් කරනවනේ.."

"මෙන්න මෙ අත් දෙක ලිහපම්කො අයියේ මත් කරලා පෙන්නන්න..ඇයි අනෙ කොයොවෙලේද මෙ මගුල බැන්දෙ ආ..හිරිවැටිල වගේ මෙහෙම තියන් ඉදලම.."

දෑගිලි ✔( complete )✨Where stories live. Discover now