"ඔයි තමාල් කොහෙද දුවන්නේ..ආ මේ කුකීස් කාපන් අඩෝ ඉදපම්.."

"ගහපනින් ඕක පු'කේ..මට ඔන හුට්ටක් නෑ.."

"wait Thamal..its just an accident kiddo..කො එන්න අයියෝහ් එච්චර හිතන්න එපා..මන් ඒක අමතක කරා දැන් හරිද..කො ඉතිම් එන්න කමු.."

තමාලයා පුක්මන්‍තා වගේ පන කඩාගෙන දුවන්න හදද්දි නුරාග් අයියා ඌව ඇදලා අරන් වාඩිකරවගත්තා..හව් රොමාන්ටික් ඒයි..මූනත් මිරිකුවා...

"ආව් ආව් අයියේ කන කන..යොහ් මිරිකන්නෙ.."

"කපටි වස්තුව මගේ..ඕන කමින් නේද ඒ දෙන්නව තල්ලු කරේ ආ.."

"හේ හේ..දන්නැද්ද ඉතිම් චුට්ටක්..ඌත් ගොඩයන්න එපැයි..ආව්වා ඒක රිදුනා ම්හුක්..මන් තරහයි...එන්නෙපා කතා නැ.."

"පිස්සු බඩ්ඩ..කෝ ඕක දියම් මෙහාට ගිනි අවුස්සලා හොදට කකා ඉන්නවා දැන්.."

"පොඩි බේසිකයා..මන් මේකෙ පලිය උබෙන් ගන්නවාමයි.."

"අඩො අඩො මේ..මන් කරපු උදව්වට හරිනම් උබ මට මල් තියලා වදිම්න ඕනෙ හරිතේ..අද මන් ඉදියෙ නැත්තම් උබට වෙන්නෙ කිස් එකක්වත් අරගන්නැතුව මැරිලා යන්නනෙ.."

"සප්තයා..මට දැන් නැගලයි තීන්නේ..මට කියලා ඔය කට පලාගන්නැතුව පාඩුවෙ ඉදින් හරිද..වුත්තා.."

















ඊයෙ විතරයි සැනසීමෙන් හුස්ම ගත්තේ..නිවාඩු මාසෙ ඉතිම් බෙල්ලෙ මුලටම හිරවෙන්න ක්ලාස් වැටෙනවා..උදේ හතට ඉදගත්ත පාර ආයෙ නැගිටින්නෙ හතර පහ පහුවුනාම..ඔය අතරෙ දෙන විනාඩි පහලවෙ බ්‍රේක් එක ගෑවෙන්නත් මදි..පම්ප් එකක් සෙට් වුනත් හිරකරන් ඉන්න ඕනි විනාඩි පහලව සෙට් වෙනකම්..ඒකත් පෝලිමේ ඉදල විනාඩි පහලව කැපිලා ගියාම හරියට කාගන්න වෙන්නෙත් නැ..හතර වටේම බිල්ඩින්ග්..ඕන් කැලයක් වත් තිබ්බනම් බැද්දට යන්න තිබ්බා..

"යොහ් වස්තුවේ මගෙ පුප දැනෙන්නැ බන් හිරිවැටිලා වගේ.."

"මොකද තෝ ඒ ගමන වස්තු ගාන්නෙ ආ.."

"ඇයි ඇයි මල්ලි අපි කිව්වම කියවෙන්නැතෙයි..ඔයි ඉන්න බැ බන් චු බොක්ක බ්ලාස්ට් වෙන්න වගේ බන්..උබ සතුටු වෙයන් කාපුවා යටින් ගියාට යටින් යන එව්වා ආපිට කටින් පිට වෙන්නෙ නැති එක ගැන..එහෙම වුනානම් මෙලහකට මෙතන ලැට් වලක් වෙලා..ඔයී ඉන්න බැ බන් තට්ටමක් නෑ වගේ ඒගමන්.."

දෑගිලි ✔( complete )✨Donde viven las historias. Descúbrelo ahora