"ඔයි කේන්ති ගන්නෙපා යකෝ.."

"සන්සුන් වෙන්න කිටී සන්සුන් වෙන්න..ඒ කිව්ව කතාවටනම් කකුලුත් හිරිවැටිලා ගියා..oh my god..ඔයානම් angry bird එකෙ රෙඩ් වගේමයි හනීබනියෝ.."

තමාලයා කේන්තියෙන් රතුවෙලා..නුරාග් අයියා ගාව වෙනස්ම එකෙක් විදියටනේ ඉන්නෙ මේකා..පුක ගිනිගත්ත හමුනාවගේ..ඌ නුරාග් අයියට බෙරිහන් දෙන අස්සෙ මන් හිමීන් සීරුවෙ කුකීස් ටික එලියට අරන් හොද එකක් කන්න හෙව්වා...

"යොහ් සප්තයා..තො මහා තිරිසනා..ඔහොම ඉදපම් කැරි හාවා..අත තියන්නෑ හොදේ..ගනිම් වුත්තො අත..අත ගනිම් පරයා..යා යාඅ ආනියෝ අනිරාගෝ..."

"හූ හූ ප්ලේට් එකම මගේ යෝහ්..තොට හුලන්.."

"ඉදින් ගොලුබෙලිස්..උබව මකවනවා මන් අද.."

"වස්තු..දුවන්න එපා ලමයෝ ඔයාව වැටෙයි.."

"oh boys claim down..මාවත් පෙරලගන්නද හදන්නෙ ඔය.."

තමාලයා මගේ පස්සෙ පන්න පන්න එද්දි මන් දුවන් ගිහිම් අයියගෙ පිටිපස්සෙ හැන්ගිලා අයියවත් තල්ලු කරන් නුරාග් අයියාව අල්ලගත්තා..තමාලයා මගෙ පස්සෙන් එනෝ මන් අයියගේ වටේ යනෝ..ජෙරීගෙ පස්සෙන් පන්නන පූසා වගේ තමාලයා මගෙ පස්සෙ එලවනවා..බැරිම තැන නුරාග් අයියා ඌව අල්ලගන්න හදද්දි මන් දෙන්නවම තල්ලු කරපු පාර නුරාග් අයියා සෝෆා එකේ...

ඌප්ස්...තමාල් එයාගේ ඇග උඩ..උබත් දැගලුවෙ ඕක කරගන්න තමා කොල්ලො ..තමාලගේ කට තිබ්බෙ නුරාග් අයියගෙ තොල් උඩ..අති උත්කෘෂ්ටයි..
එ දෙන්නා විනාඩිගානක් ඒ විදියට ඉද්දි ලග තිබ්බ ස්ටූල් එක ගාවින් මන් වාඩිවෙලා කම්මුලට අත තියන් ඒ දර්ශනය දිහා බලන් ඉදියා..සෝ බියුටිපුල්..සෝ එලිගන්ට්..ජස්ට් ලුකින් ලයික් වාව්...

"කැහ්ම්..අයියෙ..තමාල් ඔයා හොදින් නේද.."

"යොහ් සුදු අයියෙ..ඇයි අනෙ එයාලට බාදා කරේ..මන් හිතුවෙ කටවල් දෙක ඇලිලා කියලා..කෑවනෙ ඔයා.."

තමාලයා හෙනයක් ගැහුවා වගේ කෙලින් වුනා..අම්මො මූන..නුරාග් අයියා චෙරි ගෙඩියක් කියලා රැවටෙයිත මන්දා..සිරන්තියේ..ඔයාගෙ පුතාට සිකුරු ලබලා..මල්සරා හීයෙන් විදලා ඒයි..

දෑගිලි ✔( complete )✨Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ