"තමාල්..මේ මන් මනමේකල එක්ක ටිකක් අර පැත්තට ගිහින් එන්නම්..අයියලා එයි දැන් අවුලක් නැත්තම් ඔයාට පුලුවන් නේ ඉන්න.."

"ආ කාරි නෑ සද..කිසි අවුලක් නෑ..අවුල් කොහෙද පවුල් එතනනෙ අයියා..ඔයාලා යන්න මන් ඉන්නම්..ආ තව දෙයක් අපේ සප්තයට ටිකක් kids item පැත්තේ එක්කන් යද්දි බලාගෙනයි මුට දොන්තයා වැහෙනවා.."

"අනෙ උබෙ ඇට දෙක තමා මන් කියන්නෑ..මේ අයියේ යනවනම් යන් අනෙ.."

"යකො මුගේ ගෑස්..අයියෙ බලාගෙන මූ දතකට විදී හොදේ.."

හොදම යාලුවා තමා උබේ ජාතකේට කෙලවන්නෙ කියල කතාවක් තියෙනෝනේ..පිස්සු පකා..මැද ඇගිල්ල කාටත් හොරෙන්.උට පෙන්නලා එයා එක්ක ඉස්සරහට ගියා..

"මෝචා ෆ්ලේවර් එක ට්‍රයි කරනවද..මන් හිතන්නෙ ඔයා මේකට කැමතිවෙයි. its like chocolatey coffee..."

එයා ඒක බොන්නත් කලින් මගෙන් ඕනිද ඇහුවා..නිකම් දෙන එක බිව්වා කියලා මොකද වෙන්නෙ කියලා උගුරු දෙකක් විතර බීලා ආයෙ දුන්නා..ම්ම් ඒකත් රසයි..අපි බබල් ටී බිබී ඉස්සරහට ඇවිදන් ගියා....








තමන්ට කැමති කෙනෙක් එක්ක මෙහෙම ඇවිදින එක වෙනස්ම හැගීමක්..වොශ් රූම් එකට ගිහිල්ල යමු කිව්ව නිසා එතනට ගිහිම් එයා එනකම් මිරර් සෙල්ෆි ටිකක් ගැහුවා..one gallface ආපු එකෙක් මෙහෙම එකක් නොගහා යන්නැනේ..එක එක ස්ටයිල් එකට ඉදලා දෙක තුනක් ගහ ගත්තා..සැක් එකක් වත් සෙට් නෑ අප්පා..එව්ව්ව්ව්..එක්කො මූන ඇදයි නැත්තම් බොදයි..ආයෙ දෙක තුනක් ගහලා ඒවත් ඩිලිට් කරා..මේක හරියට වැඩක් නෙමෙයි..

වොශ් රූම් එකෙන් ආපු එයා අත හෝදගෙන ඇවිත් මන් ෆොටො ගහන දිහා බලාගෙන මගෙ ලගට වෙලා ඉදියා..

ටික වෙලාවක් එහෙම ඉදපු එයා සාක්කුවෙන් ෆෝන් එක අරගෙන මගෙ පිටිපස්සෙන් තුරුල් වෙලා කරටත් අතදාගෙන ෆොටො දෙක තුනක් ගැහුවා..ම්හුක් කපල් පොටෝ නේත ඒයි..

ම්හුක් කපල් පොටෝ නේත ඒයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
දෑගිලි ✔( complete )✨Where stories live. Discover now