ෂෙහාන් අභිෂේක් සූරියවර්ධන.
ඉංග්‍රීසි සාහිත්‍යයත් තවත් විෂය ක්ෂේත්‍ර ගණනාවක උපාධිධාරීයෙක් වන ෂෙහාන්
ඔහුගේ පලමු පත්වීමත් රැගෙන යන්නේ දෛවයේ නැවතුම්පලටම ද ?කෙවින් ආදිත්‍ය වීරමාන්න
වීරමාන්න ඇමති තුමාගේ එකම පුතා වන මොහු ඉගෙනීමට දක්ෂ මෙන්ම කටකාර දගකාර අවුරුදු 15 ක තරුණයෙක්...
නමුත් පිටතින් පෙනෙන තරම් ඔහු සතුටින්ද ?
විද්වන්ත කේෂාන් අබේවික්‍රම
ගති පැවතුම් තද වුනත් තමන්ගේ සමීපතමයින්ට උපරිමෙන්ම ආදරේ කරන්නේ කේෂාන් තමයි....
ඔහුට අවුරුදු 19 ක් වන අතර ඔහු උසස් පෙල හදාරමින් සිටිතේව් යුගාන් සමරවික්‍රම
කෙවින්ගේ පොඩි කාලේ ඉදන් හොදම යහලුවා වන මොහුගේ පියාද දේශපාලනයේ වීරමාන්න ඇමති තුමාගේ හොද මිතුරෙක්.
ආන්යා පහන්මි විජේරත්න
කෙවින් තේව් හා එකම පන්තියේ ඉගෙනුම ලබන මැය ඉගෙනීමට දක්ෂ අයෙකි .
නමුත් ඇය දෙස බලන අයට මැයව පෙනෙන්නේ ගුප්ත චරිතයක් ලෙසය...._____________________🌼_____________________
"ඔයාට මතකද ඒ දවස් ?"
"හ්ම්...දෙනෝදාහක් මැද්දේ ඔයාගේ ඇස් දෙක ලගම නතර වුන හැටි මට හොදට මතකයි"
"ඉතින් අපි යමුද ආයිමත් ඒ ලස්සන දවස් වලට?"
එකිනෙකාව පද කීපයකින් අමුණ ගත්ත ඔවුන් ඒ පද ඇමිණිල්ල කවියකට පෙරල ගත් සැටි හදවත් වල අපූරුව ලියැවිණ...💗
_____________________🌼_____________________
YOU ARE READING
හිත් ඔච්චම් | සිංහල | Nonfiction
Fanfictionසමහරවිට කලු හිසකෙස් අස්සෙන් යාන්තමට පෙනුණ එයාගේ ඒ කෝපි පාට ඇස් අතරේ...එහෙම නැත්නම් මගේ මූණට වැටෙන එයාගේ ඒ උණු හුස්ම පොදවල් අතරේ... එහෙමත් නැත්නම් ගුලි වෙන්න හිතෙන පුළුල් පපුතුරේ...ඒත් නැත්නම් පලල් උරහිස් අතරේ... කොහොමහරි කොහෙහරි තැනක මාව අතරමං වුනා...