- හැදින්වීම -

561 52 2
                                    

ෂෙහාන් අභිෂේක් සූරියවර්ධන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ෂෙහාන් අභිෂේක් සූරියවර්ධන.

ඉංග්‍රීසි සාහිත්‍යයත් තවත් විෂය ක්ෂේත්‍ර ගණනාවක උපාධිධාරීයෙක් වන ෂෙහාන්
ඔහුගේ පලමු පත්වීමත් රැගෙන යන්නේ දෛවයේ නැවතුම්පලටම ද ?

ඉංග්‍රීසි සාහිත්‍යයත් තවත් විෂය ක්ෂේත්‍ර ගණනාවක උපාධිධාරීයෙක් වන ෂෙහාන්ඔහුගේ පලමු පත්වීමත් රැගෙන යන්නේ දෛවයේ නැවතුම්පලටම ද ?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කෙවින් ආදිත්‍ය වීරමාන්න

වීරමාන්න ඇමති තුමාගේ එකම පුතා වන මොහු ඉගෙනීමට දක්ෂ මෙන්ම කටකාර දගකාර අවුරුදු 15 ක තරුණයෙක්...

නමුත් පිටතින් පෙනෙන තරම් ඔහු සතුටින්ද ?

නමුත් පිටතින් පෙනෙන තරම් ඔහු සතුටින්ද ?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

විද්වන්ත කේෂාන් අබේවික්‍රම

ගති පැවතුම් තද වුනත් තමන්ගේ සමීපතමයින්ට උපරිමෙන්ම ආදරේ කරන්නේ කේෂාන් තමයි....
ඔහුට අවුරුදු 19 ක් වන අතර ඔහු උසස් පෙල හදාරමින් සිටි

ඔහුට අවුරුදු 19 ක් වන අතර ඔහු උසස් පෙල හදාරමින් සිටි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

තේව් යුගාන් සමරවික්‍රම

කෙවින්ගේ පොඩි කාලේ ඉදන් හොදම යහලුවා වන මොහුගේ පියාද දේශපාලනයේ වීරමාන්න ඇමති තුමාගේ හොද මිතුරෙක්.

කෙවින්ගේ පොඩි කාලේ ඉදන් හොදම යහලුවා වන මොහුගේ පියාද දේශපාලනයේ වීරමාන්න ඇමති තුමාගේ හොද මිතුරෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ආන්යා පහන්මි විජේරත්න

කෙවින් තේව් හා එකම පන්තියේ ඉගෙනුම ලබන මැය ඉගෙනීමට දක්ෂ අයෙකි .
නමුත් ඇය දෙස බලන අයට මැයව පෙනෙන්නේ ගුප්ත චරිතයක් ලෙසය....
























_____________________🌼_____________________

"ඔයාට මතකද ඒ දවස් ?"

"හ්ම්...දෙනෝදාහක් මැද්දේ ඔයාගේ ඇස් දෙක ලගම නතර වුන හැටි මට හොදට මතකයි"

"ඉතින් අපි යමුද ආයිමත් ඒ ලස්සන දවස් වලට?"

එකිනෙකාව පද කීපයකින් අමුණ ගත්ත ඔවුන් ඒ පද ඇමිණිල්ල කවියකට පෙරල ගත් සැටි හදවත් වල අපූරුව ලියැවිණ...💗

_____________________🌼_____________________

හිත් ඔච්චම් | සිංහල | Nonfiction Where stories live. Discover now