උදේම සුභ ආරන්චියක්..අදත් බස් එක නැ..දැන් ඉතිම් බාලිකා සැරියෙ හිටන් පලයම්කො..හරි විශාල කරදරයක් මේ බස් එක නැතිවෙන එකනම්..මාසෙට දවසක් අනිවාරෙම් බස් එක නැතිවෙනවමයි..
තමාලයව බදාගෙන හාද්දක් දීලා ශේපෙට යාලුකරගත්තා..නැත්තම් අදත් තනියෙන් තමයි..පින්න පැටියා මගේ..

"මේක විශාල කරදරයක් වුනානෙ ඒයි..බලාම්කො මාසෙට සැරයක් මේ ලබ්බ නැහැනේ..මාසික ඔසප්විම වත් හැදෙනවද දන්නැ නේ බන් බස් එකට ..බලාම්කො ඉතිම්..අර කල්පි කියනවා වගේ හරි වේසයි බන්.."

"කෑනොගහා ඉදින් සූකිරි..බාලිකා එකෙවත් එල්ලෙමූ..වෙන කරන්න දෙයක් නෑ.."

"උන්ගෙත් හරි ප*කේ ලයින් බන්..කෙල්ලො දැකලා නැති උන්ට හොදයි ඕකුන්ව..එව්ව්ව්ව්..උදේට විතරක් යන්න පුලුවන්..උබට කියන්න දවසක් බස් එක නැති හින්දා හවස් වරුවෙ එකක නැග්ගා හරිද..මගේ දෙපැත්තෙ ඉදියා අම්මො ඩොල්කි ගහතෑබන් එ වට්ටක්කා පලු දෙකෙන් හරිද..උබට කියන්න බන් දෙන්නා දෙපැත්තේ මන් හරි මැද්දේ..හොදද..දෙන්නාම දෙපැත්තෙ ඉදන් අත් උස්සලා උඩ පොල්ල අල්ලගත්තා විතරයි බන්...බ්වෑක් බොම්බිලි කරොල ගදයි ආ..අම්මො මතක් වෙද්දිත් කරකැවිල්ල වගේ..සෙනග අඩු වෙනකම් ඉදලා ශේපෙට මාරුවුනේ නැත්තම් බන් මට සිහිය නැතිවෙලා වැටෙනවා..ඈක්කා.එව්ව්ව්..කෙල්ලො ඇයි බම් ඔච්චර ගද එව්ව් එව්ව් තුහ් තුහ්..."

"උන් නාන්නැ බන් ඒකයි..ආන් අරක එනවා යමන් නගින්න.."

බාලිකා සැරියට නැගලා අස්සෙම් කොහොම හරි ඇතුලට රින්ගුවා..කොල්ලොත් බාගෙට බාගයක් මේකෙ ඉන්න නිසා අවුලක් වුන්නැ..නැත්තම් ඉතිම් අරුන්ගෙ අස්සෙ ගිහින් වනචාරියා කියලා ගුඩිකන්නයි වෙන්නෙ..

"ආව් ආව් ආන් සප්ත උම්බේ කලවැද්දා එනවා..ආ දැන් පොල්කාවයියනේ..ම්ම්ම් කාරි නෑ ලස්සන නම් ටික..ආව් ආව් ආන් බලපම්කො...

චුට්ටාන් බටිත්තාආආ බටිත්තාආ..
අපේ බස් එකට නැග්ගා..
වට පිට බැලුවාආආආ බැලුවාආ..
අපෙ මනමෙව දැක්කා..
අස්සෙන් එනවාආඅ එනවාආආ
අපේ ගාවට එනවා..
චුට්ටාන් බටිත්තාආආඅ බටිත්තාආ..
බටිත්තා ටිත්තා ඌ..."

දෑගිලි ✔( complete )✨Where stories live. Discover now