මෙ මොකො අකිත් අයියා කොල් කරන්නෙ මොන පරාලයක් පාත් වෙයිද දන්නෑ එ ගමන..

"හෙලො..සුදුබබා ඔයා ඉන්නවද.."

"ඔව් කියන්න අයියේ.."

"බබා මට උදේ නොකියම ගියා නේහ්..මන් නැගිටිද්දි මන් ගාව ඉදපු කොල්ලා නැහැ.."

"අච්චො අච්චෝ ඉතිම් කියන්න බැරි වුනානෙ..අනික අයියා නිදාගෙනනෙ ඉදියෙත්..මන් රොකී අයියට කිව්වා ඔයාට කියන්න කියලා.."

"මට කියන්න ඕන දේවල් වෙන අයට කියලා වැඩක් නැහැ..අනික මන් ආසාවෙන් ඉදියෙ මන් නැගිටින වෙලාවෙ ඔයා මන් ලග ඉන්නවා බලන්න..වැඩක් නැහැ දැන්..ම්ම් මොකද ඉතිම් අද වුනේ..හවස ස්කොලේට යනො කිව්වා තමාල් මට.."

ස්කොලෙනම් ගියා තමා අයියේ..ඒත් එහෙදි වෙච්චි දේවල් ඔයාට කියන්න ගියොත් මට ඉන්න බැරිවෙන තත්වයක් තමා උදාවෙන්නෙ..

"ලොකුවට මුකුත් නැහැ ඉතිම්..හවුස් හදන වැඩ තමා දැන් ඉතුරු වෙලා තියෙන්නෙ.."

"ඒකත් එහෙමද..අනිද්දනෙ මීට් එක..අපිත් එනවා බලන්න..ආ එක නෙමෙයි මේ සන්ඩේ ඔයා ෆ්‍රීද.."

"ආ එක හොදයි..සෙට් එකම ඉතිම් ආදි ශිෂ්‍යයොනෙ.. මේ මේ ඉරිදද..වැඩක් නම් නැහැ හැබැයි.ඇයි අයියේ.."

"ආ ෆ්‍රී නම් හොදයි..මෙ අපි දෙන්න ෆිල්ම් එකක් බලන්න යමු..එදාට.."

"ෆිල්ම් එකක්..මේ මන් බලල කියන්නම් අයියේ..හරියටම ශුවර් කරන්න එපා.."

"නො වේ බබා.. ඔහොම නම් බෑ..ඉදල හිටලනේ අපි හම්බුනෙත්..ඔයා එක්ක ෆිල්ම් එකක් බලන්න ආසාවක් ආවා..ඉතිම් යමුද..හරි එහෙනම් සැටර්ඩේ රෑට මට හරියටම කියන්න ඕනේ එහෙනම්..ඕකේ."

"ආඅහ් හරි අයියේ..මෙ මන් බලලා කියන්නම්.."

"හ්ම් ගුඩ්..මන් තියන්නම්..ටේක්කෙයාර් බබා..ගුඩ්නයිට්.."

"ගුඩ්නයිට් අයියේ.."

මේක හරි වුට්ටක් වුනානෙ..ඒ ගමන මේකා..ෆිල්ම් පෙන්නයි අරයකා..
ආඅ දැන් ඇයි කියපම්කො උබ ෆිල්ම් එකක් බලන්න යන එකට පොල්කාවයියා කේස් දායි කියලා හිතන්නෙ..නැ නැ ඉතිම් එහෙම නෙමෙයි..එ වුනාට මෙ අකියයියා එක්ක බැහැනේ..ඔක්කොම කරදර එන්නෙ එක පිට එක පොලිමේනේ..












දෑගිලි ✔( complete )✨Where stories live. Discover now