💗 𝔼𝕡𝕚𝕤𝕠𝕕𝕖 𝟙𝟘 💗

25 6 0
                                    

......................................................................

..❤︎ 𝚃𝚑𝚎 𝙷𝚒𝚍𝚍𝚎𝚗 𝙿𝚛𝚒𝚗𝚌𝚎𝚜𝚜 ❤︎..

 
......................................................................

🐣🐣🐣🐣🐣🐣🐣🐣🐣🐣🐣

⚡- jiminට උණ කියලා දැනගත්ත ගමන්...mrs park එයාලගේ family doctorට call කරලා ගෙන්න ගත්තා...එයා jiminව check කරලා... බෙහෙත් දීලා ගියා...

Mrs park - සිමී....මගේ පුතාට කොහොමද දැන්...

💛 - ඔම්මා... දැන් හොදයි....🙂

Mr Park - හරි දැන් මගේ පුතා කාලා... බෙහෙත් ටික බීලා දොයිය ගන්න...

🖤 - අනේ... ඔම්මා.... ඔච්චර හුරතල් කරන්න එපා...😆

💛 - ඔම්මා...😒

🖤 - මං විහිළුවක් කලේ...කොට තාරාවට දැං හොදයිනේ...

💛 - කවුද කොට ආ....

🖤 - තමුසෙනෙ...😅

💛 - ඇත්තද ඉන්නවකෝ...😠

🖤 - ඇයි sooගේ සිමීට තරහ ගියාද...

Mrs park - yungi....

  🖤 - අනේ... sorry jimin...මං හිතලා කිව්වේ නෑ... sorry පැටියෝ...මාත් එක්ක තරහද...

💛 - අනියෝ...හියුන් මං තරහ නෑ...🙂

Suga (yungi) pov...

අනේ මං මොකක්ද ඒ කිව්වේ...jiminට තමයි soohe නැතිවෙච්ච එකෙන් වැඩියෙන්ම දුක...මං දන්නවා එයා ගැන...මාත් කරන්නේ ගොං වැඩමයි...වෙනදට ඔයාව අව්ස්සන්න එහෙම කිව්වට අද මං හිතලා කිව්වේ නෑ පැටියෝ...සිමීට sooව අනිවාරෙන් හම්බ වෙයි...😢 අපි හැමෝම මහන්සි වෙන්නේ එයා හොයාගන්න... අනේ soohe ඔයා කොහෙද ඉන්නේ...

Suga pov end...

Mrs Park - ඔයා දැන් ඒ ගැන හිතන්න එපා...අනේ මගේ පුතා ආයේ අසනීප වෙයි...ඔම්මට ආදරෙයි නේද මගේ පැටියා...

💛 - හ්ම්...😔

(Jimin කාලා බෙහෙත් ටික බීව්වට පස්සේ mrs park jiminගේ room එකෙන් ආවා...)

💛 - අනේ...soo...😭

_______________________________________

☺︎︎☺︎︎☺︎︎☺︎︎☺︎︎☺︎︎☺︎︎☺︎︎☺︎︎☺︎︎☺︎︎☺︎︎☺︎︎☺︎︎☺︎︎☺︎︎☺︎︎☺︎︎☺︎︎☺︎︎☺︎︎

අදට ඔය ටික...අනේ මියානේ...මං දන්නවා පොඩ්ඩයි කියලා...කොහෙද ඉතින් මං bathroom එකේ පිනුමක් ගහලා ඒක type කරලා ඉවර කරන්න බැරි වුණානේ...ඒ නිසා අදට සමාවදෙන්නෝ...පොඩියි කියලා react නොකර එහෙම ඉන්නේ නෑ... comment කරන්නෝ....අමතක කරන්නේම නෑ...😋🖐🏻
Don't copy 🚫

Bye ❤️
Love you ❤️
Borahae ❤️
Create 𝒃𝒚 ★~♡︎⁩ 𝚙𝚊𝚛𝚔 𝚔𝚢𝚞𝚗𝚐 𝚢𝚎♡︎⁩ ~★( 𝙼𝚊𝚗𝚞) ✍🏻

 ❤︎|| 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐏𝐫𝐢𝐧𝐜𝐞𝐬𝐬 ||❤︎ Where stories live. Discover now