💕 ᴇᴩɪꜱᴏᴅᴇ 9 💕

Start from the beginning
                                    

🌸 - ඒකනේ...😉 Gayona...මං දිහා බලලවත් හැදෙනවා...😜😁

(එහෙම කියලා juhi gayonටත් ඇද කරලා දුවන්න ගත්තා...මොකද gayon ලග හිටියොත් රසගුණ පිරි ආහාරයක් නොමිලේම ලබා ගැනීමට නියමිත නිසා...😹)

🌺 - ඉන්නවා මං තමුසෙට...😬😠

(එහෙම කියලා gayon juhi පස්සෙන් දුවන්න ගත්තා...mr choi and mrs choi මේ කෝලම් දිහා හිනාවෙවී බලන් ඉන්නවා...)

Mrs choi - woon අද sooheව discharge කරන්න පුළුවන්...අද  අපේ  ගෙදර එක්ක යනවා නේද...

Mr choi - නේ...jinoo

Mrs choi - 🥺...

(ඔන්න හැමෝම sooheගේ room එකට ගියා... soohe juhiත් එක්ක තරහෙන් වගේ බොරුවට අහක බලාගෙන හිටියා...)

🌸 - අනේ...මගේ යොදුංසෙං මාත් එක්ක තරහ වෙලාද...

🧡 - ...

🌺 - මෙයත් එක්ක තරහවෙන්නම තමා ඕන...🤭

🌸 - කට වහනවා... බලන්න soohe මෙයා මට කලින් ගැහුවා... ඔයත් මාත් එක්ක තරහද...

🧡 - නේ...(ඔව්) ඔන්නිලා මාව තනියම දාලා ගියේ...

🌸 - අනේ...මියානේ මැණික...ආයේ එහෙම කරන්නේ නෑ...ඔන්නි එක්ක යාලුයි නේද...

🧡 - මං යාලුයි...😁

Mrs choi - මෙයාලගේ ආදරේ ඉතින්... soohe පැටියෝ අද ඔයාට ගෙදර යන්න පුළුවන්...

🧡 - අනේ...ෂෝක්නේ...ඒත්

Mr choi - ඇයි පැටියෝ... මොකක්ද ප්‍රශ්නෙ...

🧡 - අප්පා...මට ගෙදර ගැන කිසි මතකයක් නෑනේ...😭

Mr choi - අනේ පැටියෝ...ඔයා අඩන්න එපා...අමතක උනාට මොකද ඒ ඔයාගේ ගෙදරනේ....නේද...ඇඩුවොත් මගේ මැණික කැත වෙනවනේ...

🧡 - හරි අප්පා...🥲

(Sooheව discharge කලා...එයාලා කෙලින්ම ආවේ ගෙදර...)

Mr choi - ඔයාලා පරිස්සමට ඉන්න...මං ඉක්මනට ගිහින් එන්නම්...

Mrs choi - හරි...ඔයත් පරිස්සමෙන් woon...

(Mr choi ගියේ sooheව නිත්‍යානුකූලව එයාගෙම දුව කරගන්න...එයා lowyerව හම්බ වෙලා ඒ හැම දේම හදාගත්තා...එයාට choi කියන surname එක දීලා...sooheට passport එකත් හැදුවා...)

⚡- දැන් අහන්න එපා...ඔය සේරම එක දවසින් කොහොමද කලේ කියලා...අතේ money කියන දේ තියෙනවනම් ඕවා simple වැඩ...😁 Sooheගේ birthday එකට දැම්මේ mrs choiට ඒ කියන්නේ jinooට sooheව හම්බවුන දවස (accident day) කොහොමහරි දාලා තියෙන්නේ හරිම දවස...)

Ding............dong

(Mr choi ගෙදර ආවා... Soohe  ගිහින් දොර ඇරියා...අනිත් අය හිටියේ kitchen එකේ...)

🧡 - අප්පා ආවද...☺️

Mr choi - නේ... මැණික...කෝ ඔම්මායි ඔන්නිලයි...

🧡 - එයාලා kitchen එකේ...

Mr choi - එහෙනම් එන්නකෝ අපිත් යං...

(එයාලත් kitchen එකට ආවා...)

Mr choi - කට්ටිය වැඩ වගේ නේද...

Mrs choi - නේ...අද special...

Mr choi - wow...මරුනේ...

(එයාලා ගොඩක් සතුටු වුණා...එයාලා ගොඩක් විනෝද උනා... ඒවගේම ලස්සන photos ගොඩක් ගත්තා...👀✨ අන්තිමට sooheටයි juhiටයි gayonටයි හොදටම නින්ද ගිහින්... ඉතින් mr choi and mrs choi එයාලව පරිස්සමට rooms වලින් ගිහින් තිබ්බා...)

Mrs choi - ගිය වැඩේට මොකද වුණේ...

Mr choi - ඒක හරි... soohe දැන් choi soohe...

  Mrs choi - එයා අපේ චූටි දූ...🥹

Mr choi - නේ...😊 Jinoo ඔයාලා හෙට shopping යන්න...තව ටික දවසකින් UK යන නිසා sooheට ඕන දේවල් එහෙම ගන්න තියෙනවානේ...

Mrs choi - හරි woon...මාත් හිතුවේ ඒක තමා...

  .......................................................................

At Jimin's home

💛 - ඔයා අපිව දාලා යනවද...

🧡 - නේ...මං යනවා...

💛 - ඔයාට පුලුවන්ද ඔයාගේ ඔම්මාවයි අප්පාවයි,ඔප්පලාවයි ,ඔයාගේ යොදුංසෙංවයි දාලා යන්න...

🧡 - අනියෝ...මට බෑ... ඒත් මට යන්න වෙනවා...එයාලා තේරුම් ගනී

💛 - ඔයා සිමීවත් දාලා යනවද....ඔයාගේ හොදම යාළුවාව....

🧡 - මට යන්න වෙනවා සිමී...

💛 - අනියෝ...soo...ඔයාට බෑ...අනේ මාව දාලා යනවද ඔයා...😭

Mrs Park - ඇයි පුතේ මේ...සිමී ඔයා නරක හීනයක් දැක්කාද පැටියෝ... පැටියෝ අනේ කතා කරන්නකෝ...

(Jimin හීනයක් දැකලා කෑ ගහන්න ගත්තා... ඒ නිසා mrs park jiminගෙ කාමරෙට දුවගෙන ආවා...ඒත් එයා කතා කලාට jimin නැගිට්ටේ නෑ...jiminගේ නලලට අත තියලා බලනකොට තමා...jiminට උණ කියලා දැනගත්තේ...)

✰✰✰✰✰✰✰✰✰✰✰✰✰✰✰✰✰✰✰

අදට ඉවරයි ඈ......😄
Story එක ගැන හිතෙන දේ අනිවාර්යෙන් කියන්න...🥺 Please comment..... අඩුපාඩු තිබුණොත් අනිවාරෙන් කියන්න... story එක ලස්සනයි නම් ❤️ එක් දාං යන්නෝ.... නැත්නම් තලහයි...හ්ම්...😌 Bye...💗😘💜

Borahae 💜
Love you 😙💜
Create 𝒃𝒚 ★~♡︎⁩ 𝚙𝚊𝚛𝚔 𝚔𝚢𝚞𝚗𝚐 𝚢𝚎♡︎⁩ ~★( 𝙼𝚊𝚗𝚞) ✍🏻

 ❤︎|| 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐏𝐫𝐢𝐧𝐜𝐞𝐬𝐬 ||❤︎ Where stories live. Discover now