"දැම් කොහොමද..අපිවත් බයකරලා ලොකු වීරකමක් කරානෙ කොල්ලො දෙන්නා..තව ටිකෙම් අපිත් ගස්..කො නැගිටින්න අපි දැන් යමු තව රෑවෙනවත් එක්කනේ..ඇවිදගන්න පුලුවන් නේද.."

ලැජ්ජාවෙන් බැරල් එකයි පංගුවයි අප්පා..ඔක්කොම වෙන්නෙත් මටමනෙ..කොහෙද යන්න බෑ බෑ කියලා වැන්දෙනැති ටික විතරනෙ මේ බේසික්ට..පිස්සු දඹලයා..සම්බෝල කෑදැත්තා..
එත් මන් එලියට ආවෙ කොහොමද..කවුද මාව හොයාගත්තෙ..

"මෙ තමාලයො..මන් කෝම-.."

"අඩො බඩු බනිස් ආ.. උබේ සිරන්තියා කෝල් කරනො බන්..හවස්වෙන නිසා ගන්න එන්නම් කිව්වනේ..පැය භාගයක් විතර වෙනොලු ඇවිල්ලා ආන් කෑමොර දෙනො යමන් විදලා යමන්..දුවමු සොදුර දුවමු.."

සිරන්තියගේ සම්ප්‍රාප්තියත් එක්ක අහන්න ඉදපු එකත් අමතක වෙලා ගියා..ලේසි නෑ එයාට කේන්ති ගියාම..දැන් ඇති කුන්ඩුමනී වගෙ..
සිරන්තියා මාවත් ගෙදරට දාලා යන්න ගියා..අපෙ අම්මා දන්නවනම් අද වුන දේවල් මන් ගෙයින් දොට්ට බැහැලත් හමාරයි..වෙන්දට වඩා අද මහන්සි වුන නිසාද මන්දා වොශ් දාගෙන ඇදට වැටුන තප්පරෙ නින්ද ගියා..

"කොල්ලො මේ පැන්ඩොල් දෙක බීලා නිදාගන්න..ඔලුව කැක්කුමයි කිව්ව නේද ඔහොම නිදාගන්නෙපා කො කො මේක බීලා ඉන්න.."

නින්දෙන්ම පෙති දෙක ගහලා දාලා ආයෙ නැගිටිද්දි වෙලාව දොලහා මාරයි..මහන්සියෙ තරමට දවසක්ම වුනත් නිදාගන්න පුලුවන් ඒත් ස්කොලේ නෝට් මතක් වුනාම නොකරත් බෑනෙ..අන්තිම කාලෙ වෙද්දියි නෝට්වල අගේ දැනෙන්නෙ..ගොඩගහ ගන්නැතුව දැන්ම ඉදම් ගානට වැඩෙ කරාම කෝකටත් ලේසී..
දෙක විතර වෙනකම් නෝට් ලියලා ඔෆ් වෙලා තිබ්බ ෆෝන් එක ඔන් කරෙත් දැන්..මට ෆෝන් එක අමතක වුනාමද මන්දා..චාජ් බැහැලා ඕෆ්ම වුන නිසා අමතක වෙලාම ගියා..

ටිං..ටිං..

ඩේටා ඔන් කරන්න විතරයි ඕනේ වෙන්දාවගෙම නොටිෆි එනවා..බලන්නකො ඉතිම් මට හරී...යට ඉල්ලුමනෙ..වැඩිහරියක්ම ගෲප් විතරයි..තමාලයත් හෙට එනවද අරකයි මේකයි යැයි යැයි අහලා තිබ්බා..ආයෙ නිදිමතක් දැනීගෙ දැනීගෙන එනදා..තව පැය තුනක්වත් නිදාගන්න පුලුවන් හැබැයි..

දෑගිලි ✔( complete )✨Where stories live. Discover now