"mee bn mn kywala thynne wena ekak.."
"mn kyewwe agii bn"
"ispilla witarai wens wela thiynne.."

"saanthii saanthii.."
"manamekala mn maara widiyata uba nisa iwasanna purudu wenawa manike.."

එව්ව්ව්..මූ නම් මුගෙ අම්මා වගේමයි..කතාවලින් තොර ජීවිතයක් නැ..අසරන ජීවිත මෙව්වා..හදන්න බෑ..

.
.
රෑට කාලම පාඩම් වැඩ පටන් ගත්තා..පාඩම් මේසෙ ගාවම ජනේලෙ තියෙන නිසා ජනේල් පියන් දෙක ටිකක් ඇරලා අහස දිහා බලන් ඉදියා..හවස වැස්ස නිසා අමුතු කූල් එකක් තියෙන්නෙ..එ හුලග හරි සනීපයි අප්පා..හිරි ගඩූ පිපෙනවා..හදනම් පායලා වැහිවලාකුලු යන්න ගිහිම් වගේ..හද දිහා කොච්චර බලන් ඉදියත් එපා වෙන්නෙ නැ..තරු නම් එච්චර පේන්න නැ..

චක්ස්.....

බුදාම්මො.....

අම්මේ...

තාත්තේ.....

යොහ් අජුස්සී....

"මොකද මොකද ලමයෝ මේ කටුස්සී කියලා කෑගහන්නෙ.."

"අනෙ අම්මෙ කටුස්සි නෙමෙ අම්මෙ..ගස් ගෙම්බි..අනෙ අයින් කරන්නකො අයින් කරන්නො..ආආආආආආ"

"කෑගහන්නෙපා ලමයෝ දුවලා ගිහිම් කොස්ස ගේන්න.."

"අනේ අම්මෙ ඌ පොතේ චූ දායිනේ...යොහ් චූ දැම්මොත් නම් මන් උගෙ අහවල් එක කපනවා අම්මපා.."

"කෑනොගහා තාත්තට එන්න කියපම් කොල්ලො..මටත් බැ මූව එලවන්න තඩි එකෙක් මූ නම්.."

"තාත්තේ යොහ් තාත්තෙ අනෙ එන්නකෝ එයී.."

"උබ ගමම ගෙන්නන්නද හදන්නෙ ඔතන ඉදම් කෑගහලා..කාමරෙට ගිහිම් කතා කරපම්.."

"තාත්..අනෙ තාත්තෙ එලවන්නකො තාත්තෙ අර බලන්න ජනෙල් කූරෙ එල්ලිලා මගෙ දිහා බලන් ඉන්නවා..අනේ එලවන්න අප්පා.."

"කෑනොගහා එලියට යන්න.."

"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
දෑගිලි ✔( complete )✨Where stories live. Discover now