හීන 🌹🌹 අරන් 🌹🌹🌹🌹🌹🌹

424 49 0
                                    

********** විසි තුන්වන දිගහැරුම ********** 🌹🌹🌹❤️

__________________ 🌹❤️🌹 ________________________🌹❤️🌹

මාර්කට් එකට ගිහින් අවශය හැම දේමත් රැගෙන තව අවශ්‍යම බඩු කිහිපයක් ගැනිමට ටිකක් ප්‍රමාද විය... අම්මා කෝල්ස් කිහිපයක්ම මට ගත්තේ... අමතක වු දේවල් මතක් කරන්නටය.... හවස පන්සලට යාමට මට ඒමට පරක්කු වන නිසා අම්මා දැහැත් ගිලන් පස රැගෙන යනව පවසා කතා කලාය...

* අම්මා... කියන්න කෝ...

& අය මුකුත් ගේන්න නෙමෙයි... මම පන්සලට යනව... එ්කයි...

* ලග අම්මා .. එනකන් ඉන්න...

& පොඩි එකා විතරයි ගෙදර ... එ්කයි...

* හා අම්මා...

& වැඩක් දිල තියෙන්නේ.. නැගිටින්න දෙන්න එපා.. උදව් කරොත් බලාගන්නම් ...

* අම්ම පරිස්සම් යන්න කෝ.. ඉක්මනට එනවනෙ...

& ඔව් පුතේ...

විනාඩි 10කින් පමණ ගෙදරට ආවේය...  සිහත්ට අම්මා පේපර් එකක් කිරිමට දි තිබුණි... හරියටම 6.30 වෙද්දි ගන්නා ලෙස ඇය තරයේ කියා සිටියේය...සිහත්ට පන්ති පටන් ගන්නට පෙර සිහත් ගේ මට්ටම අම්මා දැන ගැනිමට ගත්උපක්‍රමයක් බව මම හොදින් දනිමි...

ගෙනෙන ලද බඩු කුස්සියේ තබා... මම සිහත් ගේ කාමරයට එබී බැලුවේ... කිසිම මොහතක මා නිසා ඉගෙනිමට බාධා නොවිය යුතු නිසාය...

: අයියේ... කොයි වෙලාවෙද ආවෙ...

* දැන් ආවෙ .. වැඩ කරන්න... ටයිම් එකට ගන්න කීව අම්මා මට...

:  මම ලියල ඉවරයි...

* තව වෙලා තියෙනව...

: වෙලා තිබ්බට කරන්න දෙයක් නෑ දන්න ටික ලඉයල ඉවරයි.

* කෝ දෙනව.. මොනාද  ලිව්වෙ...

ලගට ලං වෙන සැනින් සිහත් මට තුරුලු විය.

* කෝ ඉන්නකො... මට පේපර් එක බලන්න..

: එ්ක අම්මා බලපුදෙන්. ඔයා ඉන්නෝන මාව බලාගන්න...

* හ්ම් මැණික මගෙ ඇස් දෙක ඔයා...

: මට අයියාව අමුතුවට දැනුන බස් එකේ දි...

* කෝමද... මම හිතුවෙ මට විතරයි එහෙම දැනුනෙ කියල...

: ඇයි මගෙ ආදරේ දැනෙන් නැද්ද.. ඔයාට

* මම සිහත් ව තුරුලු කර නලල සිප ගත්තේ... හුස්මක් ගානෙ මට උබව දැනෙනව රත්තරන්.

තුරුලු වෙලා ඉන්න ... මට සුවද යි...

සිහත් මාව ඇදට තල්ලු කලේ... පුදුම.. ශක්තියකින්ය...

මගේ පපුවට අත තියාන මා මත වැතිර... අතොරක් නැ ති ව මා සිප ගනී... මගේ දෑතින් සිහත් ගෙ මුහුණ නවතා ගත්තේ  ය...

: ඇයි..

* හුස්මක් අරන් ඉන්න...

මගෙ පපුව පිච්චිලා යන තරමට පෙමින් වෙලී සිප ගතිමි...  සිහත් මගේ ෂර්ට් එකේ බොත්තන් එකෙන් එක ඉවත් කර...  මා දෙස මොහොතක් බලා සිටියේය...

* මොනාද බලන්නෙ..

: මට විතරක් ම නේද මේ හැමදේම...

* ඔව්. එන්න.. මැණික...

සිහත් ව තවත් තුරුළු කරගෙන ටික වෙලාවක් සිටින්න වුවමනා වුවත්.. අප දෙදෙනාම සීමා රැකිය යුතුය..

: අනේ... ඉන්න දෙන්කෝ.. හැමවෙලේම ඇති කියලා නවත්වනවා...

* තේරෙන දවසක උබට මාව එපා හිතුනොත්... උබ තව හරියටම හැගිම් දන්නෑ.... අද මට ලන්වුනාට  කෙල්ලකවත් හම්බුනම මාව අමතක වෙයි... පීළීකුල් කරයි... මට වෛර කරයි... එදාටත් මගෙ ආදරේ ම විතරක් මතක තියා ගන්න ඔ්න...

: මං කාගාවටවත් යන්නෑ... අමතක වෙන්නෙ නැ හ...

* ආව්... හපන්න එපා... රිදෙනව...

: අය කීවොත්... ඌට වඩා හයියෙන් හපනවා...

* මං ඉස්සරහ ඔ්නවට වඩා... හුරතල් වෙන්න එපා මැණික... මට මාව පාලනය කර ගන්න බැරි වෙයි... එදාට මැණික මාව නවත්තන්න ඕන...

: හ්ම්... මට මෙච්චර ද හැමදාම හම්බෙන්නේ...

* නෑ. තව අවුරුදු 4ක් ඉවසන්න.. දැන්ම නරක පුරුදු පුරුදු කරන්න බෑ....

: මම උපාසකයෙක් නෙමෙයි...

* මමත්... එ් ව‌‌‌ුනාට උබ ගෙ සීලෙ මන් රකිනවා.... එ්ක පොරොන්දු වක්....

දැන් හෙට නැටුම් පංති යන්නත් එපැයි... මගෙ මල පොඩි ව උන පාරවල් දැක්කොත් කතා කීයයී...

: මම මලක් ද...

* හ්ම්..

අම්මා එනව වගේ... වීල් එකක් ගේට් එක අසල නැවතීන හඩ නිසා අප දෙදෙනාම දෙපැත්තට විය... මම ෂර්ට් එකත් රැගෙන මගෙ කාමරයට ගියේ ...

* සිහත්ගෙ කම්මුල ට හාදුවක් තියා ය...

ටිකක් ඉන්න 🌹🌹🌹

හීන අරන් | Completed | Happy Ending Where stories live. Discover now