Chapter 8🐰

70 14 11
                                    

Jungkook ට සිහිය එනවා... එතකොටම එයා දකිනවා Tae-hyung එයාගෙ එහාපැත්තේ ඉන්නවා... jungkook ටිකක් කලබල වෙනවා ..ඒ වගේම tae-hyung ව දැක්කම එයාට හරිම කේන්තියකුත් ආවා..

🐰 අහ්හ්.... තමුන් ...!!! මොකද මෙතන කරන්නේ ...??? කොහෙද මන් මේ ඉන්නේ...කවුද තමුසේ ...???

🐯 අම්මො .... පොඩි උනාට මුගේ කට බලපන්කෝ ..... වැඩිහිටියන්ට හරියට කතා කරන්න උබට කියලා දීලා නැද්ද ....!!

🐰 ඔයාට ඒවගෙන් වැඩක් නෑනේ ....!! කොයිද මන් මේ ඉන්නෙ කියනවා...!!!!!!

🐯 තමුන් ඉන්නෙ දැන් මගේ ගෙදර ....

🐰 ඔයාගේ ගෙදර ..!!!?? ඒ මොකද ??? තමුසේ ඇයි මාව මෙහෙට ගෙනාවේ....!!! තමුසේ කවුද ....!!?? අහ්හ්හ්හ්ශ්ශ් ....මගේ කකුල ...!!!! තමුන් මොනාද මගේ කකුලට කලෙ..???

🐯 මන් තමුන්ට කරපු දෙයක් නෑ....!!! ඇයි මතක නැද්ද ...., තමුන්නේ ඇවිත් මගේ වාහනේ හැප්පුනේ...!! දැන් ඉන්නවා ඕම තමුන්ට ටික දවසක් යනකන් හරියට ඇවිදගන්න බැරිවෙයි කියලා doctor කිව්වා...

🐰මට යන්න ඕනී.... මට මෙහෙ ඉන්න බෑ...

🐯 පුලුවන් නම් යනවා.... කොමත් තමුසෙව මෙහෙ තියාගන්න මට කිසි අසාවක් නෑ....

jungkook අමාරුවෙන් නැගිටින්න හදනවා .... ඒත් එයාට නැගිට ගන්න බෑ.... එයා මොනාහරි හොයනවා....

Tae pov

මොනා නැතත් මුගේ බක පන්ඩිතකමයි, ලොකුකමයිනම් තියෙනවා ..... හහ්හ්...මොනානැතන් මෙම කියනදේ අහන්නෙ නැතුව මුරන්ඩුවට ඉද්දී මේ පොඩි එකාගේ අමුතුම cute එකක් තියෙනවා ....හහ්හ්හ්...අනේ මන්දා මටත් පිස්සුද කොහෙද ..... Tae-hyung ඔයාගෙ වැඩක් බලගනින් .... විකාර හිතන් නැතුව .....




tae pov end.....

🐰 මේ..... ඔයා මේ මගේ 4n එක ගත්තද ....???

🐯 මට මොකටද ඔයගේ 4n එක...😒

🐰 නෑ ... ඔයා ඒක දැක්කද ...?? ඒක නෑනේ ....

🐯 ඔතන තමයි .... ඇත්තේ... මන් ඕව අල්ලන්න ගියේ නෑ 😒.

🐰 ඒක මෙතන නෑනේ.....මනුස්සයෝ...තිය්නවනම් මට පෙනවනේ...😒

Is this LOVEWhere stories live. Discover now