TH:වූ...හූ..හ්!!!!

Yura:අයියෝ tea බලාගෙන...
ඔයානම්!

ඒත් එක්කම yura ත් හිනාවෙනගමන් මුහුදු රැල්ල ලගට ආවා.

TH:ඔයාට ඒක ආපහු කියන්න පුලුවන්ද yura...

Yura:මන් ඔයාට ආදරෙයි පිස්සු කොල්ලෝ...

TH:යාආආආආආහ්!!!
මාත් ඔයාට ආදරේ......යි!!!!

Teahyung හයියෙන් කෑ ගහනගමන් කිව්වෙ yura ව වඩාගෙන තමන්ට ලං කරගන්නගමන්.ඒ මොහොත tea ට වගේම yura ටත් හුගක් ආදරණීය මොහොතක් වුනා....



.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

Jk:හා.....ම්...
අරෑ ගියා ගියාමයි තාම නෑ...

YG:කෙල්ලො ලගට ගියාම ඔහොම තමා..

BG:වෙනසක් නෑ ඉතිම් ඔයත් එහෙමනෙ..

YG:උබ මේවට  පොඩි වැඩියි...

BG:කවුද කියන්නෙ...

YG:තොගෙ වැඩිමහල් අයියා.!

Jin:කියන්න බෑ ඉතිම් wedding එකත් එතන වෙනවද කියලා...

HK:ඒක නම් කැත වැඩක් ඇහ්...

YG:ආ..ආ..උබ ඒව ගැන බලන්නෝන්නෑ...පොඩි එකා පොඩී එකා විදියට ඉදහම්...

Yj:හොද පොඩි එකා..
මෙතන අහු මුලු වල කෙල්ල එක්ක හුරතල් වෙන හැටි කියන්නෑ මන් ඉතිම්...

HK:උබ හුරතල් වෙන්නෙ නැතුවමනෙ..
අපෙ ඕයි....
නරියා...

Yj:මොකක්ද හිපාටු වස්සා ටෝ කිව්වෙ???

HK:නරියා කියලා!

YG:නරියා කියන්නෙපා මොනා වුනත්..
ඕකට ලස්සනම නරිබෑණා...

BG:ම්..
එතකොට මන් sumi ට කියන්න ඕන පූසක්කා කියලද...

Beomgyu ඇහුවෙ yoongi කටට කන්න ගත්තු කෑම ටික එලියට ආපහු පනිද්දි.ඒත් එක්කම සෙට් එකටම හිනාව නවත්තගන්න බැරි වුනෙ beomgyu ගන්න ගොං ආතල් නිසා.

YG:කෑහ.. කැහ.. කැහ..!

Jin:හෝව් හෝව්..
මේ වතුර එක බොන්න ..

YG:අම්මපා මන් තොගෙ පලනවා අද...
ඉදපන් කෑම කාලා ඉවර වෙනකන්!!!!

BG:මේ මේ පෞද්ගලික දේපල වලට අතවර කරන්නෙපා හරී!!!!
මන් යනවා පොලිසි!!!!!
යකූ මේවා කෝටි ගනන් වටින බඩු!!!!

꧁????????????????????????꧂ᵇʳᵒᵗʰᵉʳʰᵒᵒᵈ?????????????????????????????????????✓✓Where stories live. Discover now