episode 26

18 5 20
                                    


Nj:මන් හිතුවෙ නෑ  Mr.park මේ තරම් කොන්ද පන නැති මිනිහෙක් කියලා....

TH:මාත් නෑ hyung..
ඒ මිනිහා තමන්වයි තමන්ගෙ දුවයි බිල්ලට දෙන්න මොහොතක්වත් හිතුවෙ නෑ....

Teahyung කිව්වෙ තමන්ගෙ phone එක namjoon ට දෙනගමන්.

YG:දැන් yura කොහෙද...

TH:මන් එයාව එක්කගෙන එන්නම් hyung.....ටිකක් ඉන්න.....

Yj:එයාට කොහොමද recording කරන devices හම්බ වුනේ??

TH:ඕහ්...ඒක ඔයාගෙ girl friend දීපු දෙයක්....yura කලින් ම ඒ දේවල් ගැන ji chenu yun ගෙන් අහලා අරගෙන තියෙනවා...

Yj:එහ්???

S:අඩ්ඩෙහ්...කෙල්ල මරැනෙ...

Yj:ඒත් එයා මට එහෙම දෙයක් කිව්වෙ නෑනෙ...

TH:සේරම එලියට ආවම එයා ඔයත් එක්ක කතා කරගනීවි.....
අ...ම්...beomgyu මට කියන්න දෙයක් තියෙනවා...මන් හිතන්නෙ ඔයාගෙ girl friend.....-

BG:මට බොරැ කරනවා නේද...හම්...
මන් ඒක දන්නවා hyung....

HK:ඒ මොකක්ද ඒ හරැපෙ...????

BG:ඒක මගෙයි ඔයාගෙයි ප්‍රශ්නයක් huenin...හැබැයි ඒකට ari පොඩ්ඩක්වත් ගෑවිලා නෑ...එයාගෙන් කිසි දෙයක් අහන්නෙපා...මන් හෙට හැම දෙයක්ම කෙලවර කරගන්නවා...
අරෑත් එක්කම....

HK:මොකක්ද yeong soo කරේ...

BG:එයා මොකක්ද නොකරෙ huenin...
මට හිතන්නවත් බෑ එයයි ari සහෝදරියො කියලා....

HK:අ..ම්....ඇත්තටම එයාලා සහෝදරියො නෙවේ hyung....ari ගෙ පුංචිගෙ ලමයා තමයි yeong soo...car accident එකකින් එයාගෙ පවුලෙ අය නැති වුන නිසා ari ගෙ අප්පයි අම්මයි එයාව හදාගන්න අරන්....

Yj:ඇහ්???

BG:මන් දන්නවා huenin...හැම දේම දන්නවා....හැම දෙයක්ම ඉක්මනින් ම විසදගමු...ඉක්මනින් ම....

YG:කරන දෙයක් ගුටි නොකා කරහන්...

BG:මට ගහගන්න පිස්සුවක් නෑ hyung....අපිට වෙනම කතාවක් school එකේදි තියන්න වේවි yeonjun-ah...

TH:හම්....
මට මේ ප්‍රශ්නෙ විදපු අතරෙ උබලගෙ ප්‍රශ්නවලට ඕන කරපු සමහර උත්තර මට ලැබුනා....

Teahyung කිව්වෙ තමන්ගෙ phone එකේ තිබුනු video එකක් beomgyu ට පෙන්නන ගමන්.

BG:මේ...
මේ..එදා දවසෙ එකක්-.....

꧁????????????????????????꧂ᵇʳᵒᵗʰᵉʳʰᵒᵒᵈ?????????????????????????????????????✓✓Kde žijí příběhy. Začni objevovat