episode 12

40 9 5
                                    

Ys:අම්මපා දෙන්නෙ පයින් එකක් දෙන්නටම...

HK:හෝව් හෝව් සිස්...මගෙ කෙල්ලට අත තියන්න කලින් මට මූන දෙන්න වෙයි හම්...

Ys:අනෙ පල..පල පොඩි එකා...

Ari:එයාට පොඩි එකා ගාගෙන එන්න එපා....

Ys:හනේ ඇත්තට...එන්න බබෝ හරහට නලවන්න කියලා නලවන්නද කියන්නෙ මට එහෙනම්...

Ari:හලෝ හලෝ මේ..
ඔයා මගෙ කොල්ලව නලවන්න ඕන නෑ හරිද..අරහෙ ඉන්නවනෙ වලස් හපුවෙක්...ගිහින් ඒකවම නලවගන්න...

Yoon:හෝව්..හෝව්...හෝව්..
මෙතන මරාගන්න එපා යකුනේ මේක ඉස්කෝලයක්....

HK:ඒකනෙ පැටියො..අ...ම්..මන් හිතන්නෙ මන් Ari ත් එක්ක යන්නම්...

Ari:කොහෙද...

HK:අහන්නැතුව එන්නකො...

Huenin ,ari ගෙ අතින් ඇදගෙන එතනින් ගියා.අනිත් ඩබල මුන් දෙන්නා දිහා බලන් හිටියෙ බිත්තර දාපු කිකිලියෝ වගේ..

Yoon:ඒහ් soo

Ys:ඇයි නෑනෙ...

Yoon:අපිත් යන් නේද...

Ys:හරි නෑනෙ යමු...

Yoon:මොකක්ද නෑනෙ වුනේ...

Ys:දන්නෑනෙ නෑනෙ...🥲

.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ගෙදරට ඇවිල්ලත් tea හුගක්වෙලා කල්පනා කරේ සිද්ධ වුනු දේවල් ගැන.ඒ අතරෙදි tea ගෙ phone එකට msg එකක් ආවෙ yura ගෙන්.

Hi

Hi yura..

Tea...
ඔයා මගෙ boyfriend විදියට රගපාන්න ඕන නෑ..

මොකක් හරි ප්රශනයක්ද yura..?

ඔයාට පුලුවන්නම් අද park එකට එන්න පුලුවන්ද....ඕනම වෙලාවක...මට ඔයත් එක්ක කතා කරන්න දෙයක් තියෙනවා....

ඔයා තාමත් ඉන්නෙ park එකේද...දැන් හවසත් පහු වෙන්න වෙන්නත් කිට්ටුයිනෙ...

꧁????????????????????????꧂ᵇʳᵒᵗʰᵉʳʰᵒᵒᵈ?????????????????????????????????????✓✓Where stories live. Discover now