Chapter 1

990 115 26
                                    

වෙලාව පාන්දර 1

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


වෙලාව පාන්දර 1.45 අද ස්කූල් එකේ යාලුවෙක්ගේ birthday party එකක් තිබුනා ඉක්මන්ට එන්නන් කියලා ගියාට මොකද මම party එක ඉවර වෙලා එන්න යද්දි ඔයාලට කියන්න නරක අක්කි කෙනෙක් මාව අල්ලගත්තනෙ.

අක්කිත් ලස්සනයි ඒ නිසා පොඩ්ඩක් නැවතිලා එයාගෙ සුවදුක් පොඩ්ඩක් විමසලා මේ එන්නෙ.

එනකොට අජුම්මට කිව්වා දොර ලොක් කරන් නැතුව තියන්න කියලා. මොකද මේ පාන්දර දෙගොඩහරියෙ හියුන්ලට කතාකරලා දොර ඇරගෙන ගෙට යන්න හිටියොත් එහෙම ඩෑඩ් මගේ වෙරි බහින්න හොදට සලකනවා කියලා මම දන්නවා. දැන් මම මේ හොර හාවා වගේ ගෙට රින්ග ගන්නයි යන්නෙ 😏

දොර හිමින් හිමින් ඇරලා දොර ලොක් කරලා අනිත්පැත්ත හැරෙද්දිම ජිමින් හියුන් ඉන්නවා අත්දෙකත් බැදගෙන මගෙ දිහා බලාගෙන

''ආආආආ......... පපා මම බය වුනා''

"තමුසෙ මේ ගෙදර එන වෙලාවද කුක් ඉක්මන්ට එනවා කියලා ගියෙ බලනවා දැන් වෙලාව කීයද කියලා. කීපාරක් මම කෝල් කරාද දන්නවද ලමයො මම කොච්චර බය වුනාද කියලා. යූන් හොද වෙලාවට නිදි ඇහැරිලා හිටියනම් තිබ්බා බලාගන්න"

"අයියෝ පපා හරි හරි දැන් මම ආවනේ. බලන්න මේ ඉන්නෙ මම ඔයාගෙ කුක් හොදින් ඉන්නවා"

මම ජිමින් හියුන් ගාවට ගිහින් එයාව බදාගෙන කියද්දි එයා මාව ත්ල්ලු කරා

"බලනවා කුක් තමුන් ලග ගද.
යූන් කියන කතාව හරි මම තමා පොඩි එකා කිය කිය හුරතල් කරලා තමුන්ව නරක් කරන්නෙ. යනවා ඉතින් ගිහින් නිදාගන්නවා හෙට කොලේජ් යන් නැද්ද තමුන් "

Broken Doll (Taekook)Where stories live. Discover now