Jeon jungkook
Age 19
මුරන්ඩු , සෙල්ලක්කාර , මේකෙ තමන් තරන් එකෙක් නෑ කියලා හිතාගෙන ඉන්න පොරක්.
ස්කූල් එකේ ප්ලේබෝයි ඒ වගේම කෙල්ලන්ගෙ සිහින කුමාරයා තමා මේ
(No tatoos and no piercings)
Kim taehyung
Age 24
Sassy , cute පෙනුමක් තියෙන්නෙ ඇත්තම කතාව කිව්වොත් මෙයා පන තියෙන බෝනික්කෙක් වගේ.
ජිමින්ගෙ ඩෝල්
Min yoongi
Age 37
ජන්කුක්ගෙ cousin brother
Royal threada fashion company එකේ කොටස්කරුවෙක් වගේම company එකේ වර්තමාන සභාපති ලෙසද කටයුතු කරයි
Min jimin
Age 35
Min yoongiගෙ ආදරනීය husband
Kim taehyung ගෙ හියුන්Min minsu
Age 5
යුන්ගිගෙයි ජිමින්ගෙයි පුතා.
බාප්පව ආදර්ශයට අරන් ඒ අඩිපාරේ යන පොඩි නසරානි පැටියාTaekook 💜️💚
Top jungkook
Bottom taehyung⚠️️Warning⚠️️
Romance
Funny
Cheating
Affair
Smut
Dirty language
Angst
No vagina
Mpreg- Sindabell - ✍️
YOU ARE READING
Broken Doll (Taekook)
Fanfictionලුක් ඇට් මයි ප්රිටී , ජිමින් හියුන් දැනගත්තොත් මොනව වෙයිද එයාගෙ මේ ලස්සන බෝනික්කා පිටතින් මෙහෙම ලස්සනට හිටියට ඇතුලින් බිදිලා ගිහිල්ලා කියලා~ මයි බ්රෝකන් ඩෝල් කට වහපන් ජන්කුක් උබ එක වචනයක් හරි හියුන්ට කියලා තිබ්බොත් මම උබව මරනවා