🐯 ඔව් .... jiminah  කැමති  නෑ ... mafia වට.... ඒක හින්දා  එයා එයාගේ ඇත්ත  ජීවිතේ ගැන කාටවත්  කියන්නෙ නෑ..   

🐭 ඒක තමයි.... එයා හරිම සාමන්‍ය  විදියට  ඉන්නේ  .....

🐯 ඒනම්  ... Mr.Kim.. මම යනවා .... jackson සැරෙන් සැරේට cl කරනවා.... Mr.kim ගේ husband ව මන් මතක් කලා කියන්න .... හම්බුනෙත් නෑ අපි කාලෙකින්....

🐭 හරි  ....මන් කියන්නම්... Joon කිව්වත් එක්ක ඔයාව හම්බෙන්න යන්න ඕනි කියලත්....

🐯 හරි ඒනම් ලගදිම set වෙමූ.... මන් යනවා  ඒනම්......

tae එතනින් ඉක්මනට ම ආවා jimin වත් හම්බවෙලාම යන්න ඕනි කියලා....එයා jimin ට cl කරලා car park එක ලගට එන්න කිව්වා... jimin ඉක්මනටම  car park එකට ආවා .....

🐥  හි...හියුන්!!!🙄 මන් හිතුවෙ  නෑ ඔයා එයි කියලා... tnq ආවට .... principal  kim මොකද  කිව්වෙ  බැන්නද ...?🙄
 
Jimin, tae ව බදාගන්න ගමන්  ඒම ඇහුවා...

🐯 ඔව් .... මගේ jiminah ගේ වැඩක් මන් ඒම කල් දානවද...?? Mr.kim කිව්වා ඔයා හොදට වැඩ කරනවා  කියලා.... මට ඔයා ගැන සතුටුයි jiminah....

🐥 ඇත්තටම ද???.🙄  principal kim වෙන මොකුත් කිව්වෙ නැද්ද ????.

🐯 ආ... තව කිව්වා ඔයා කාටද ගැහුවා  කියලා.... අන්න ඒම තමයි  ඉන්න ඕනි .... තමන්ට කරදරයක් වෙන අයව පාලනය කරන්න පුලුවන් විදියටකට පාලනය කරගන්න ඕනි ...

🐥 ඒත්... හියුන්...ම..මන් කලේ වැරද්දක් කියලා මට දැන් හිතෙනවා ....

🐯 ඒම නෑ..... තමන්ගේ  ආරක්ෂාවට ඒම දේවල් කලාට ප්‍රශ්නයක්  නෑ... දැන් මට කියන්නකෝ කවුද  ඒ වාසනා වන්ත ගුටිය කාපු කෙනා...

🐥 හියුන්... ඒ yoongi ...

🐯 yonngi...!!?? 👀 ඔයා ගැහුවෙ  mr kim ගේ ලොකු පුතාට ද ...ඔයා නම් මාරයි... jiminahh...😂😂

🐥 අනේ ...හියුන්... දැන් ඕක නවත්තගන්න....

🐯 හරි ඒනම් ...මගෙ චුට් chimmy... මන් දැන් යනවා... පරිස්සමෙන් ස්කෝලෙ ඉවර වෙලා ගෙදර  යන්න...

🐥 හරි ... හියුන්  ...පරිස්සමෙන්  යන්න....bye..👋👋

Tae, jimin ගේ ඔලුවත් අතගාලා එතනින් යන්න ගියා.... ජිමිනුත් එතනින්  ආපහු  clz එකට ගියා...
හැබයි .. උඩ බැල්කනි එකේ ඉදන්  මෙතන වෙච්ච  සේරම දේවල් කෙනෙක්  බලාගෙන  හිටියා...

Is this LOVEWhere stories live. Discover now