Chapter 04💜️💚

Start from the beginning
                                    

ඉතින් අනේ මම මොනා කරන්නද. මටත් කරන්න දෙයක් නැතුව හිටියේ.

මමත් දැක්කාමිනිහා බෙයාගෙ ඉනෙන් අල්ලන් ඉන්නවා. මම එරෙව්වට පස්සේ තමාඅත අහකට ගත්තේ.

බෙයා ඔයා හොදින් නේද ම්ම් ??

මටනම් අප්පිරියයි අනේ. මම ඌගේ කකුලට ගැහුවට ඌට ඒක වැදුනේ නෑ.

මොකටද කට පියන් හිටියේ මම වගේ බයින්න එපැයි ඒකට.

මට බය හිතුනා.

දැන් ඇති sang-mi බෙයා පොඩ්නේ එයා බය වෙලා ඉන්නේ. ඔයා එයාව තවත් බය කරනවා. එයාට තනියම ඉන්න දෙන්න.

එන්න අපි යං බෙයා.

ම්ම්ම්...

Taehyung Pov :

හ්ම්ම් ගෙදර ගියාමත් නූනල දෙන්නා ඔම්මටයි අප්පටයිත් කියලා ඒක. මට එහෙම උන පලවෙනි පාර නෙමෙයි මේ. කලිනුත් එහෙම දේවල් වෙලා තියනවා. මට  ඒ වෙලාවට මුකුත් කරගන්න විදිහක් නැති එකයි අවුල. නිකන් ඉන්න වෙලාවට ලොකුවට කියවන් ගියාට ඒ වෙලාවට බය හිතෙනවා මුකුත් කරගන්න මතක් වෙන්නේ නෑ. හැමදාම මෙහෙම බයෙන් ඉන්නත් බෑනේ. එතකොට ඔයා දුර්වල උනාම ඕනම කෙනෙක් ඔයාගෙන් අයුතු ප්‍රයෝජන ගන්න බලනවා. හ්ම්ම්ම් ටික දවසක් ගියාම ඒ සිද්ධිය ගැන හැමෝටම වගේ අමතක වෙලා ගියා. ආයෙත් වෙනදා වගේම දවස් ගත වෙන්න පටන් ගත්තා.

ජන්ග්කුක් හියුනුයි chohee නූනයි හැමදාම මරාගන්න එකයි තරහා වෙනවා යාලු වෙන ගමන් ආදරෙන් හිටියා. හ්ම්ම් මගේ ආදරේ තාමත් ජන්ග්කුක් හියුන්ට විතරයි. ඒත් එයා මට ආදරය කරන්නේ නෑනේ. මම හැමදේකටම පුරුදු වෙන්න පටන් ගත්තා. අකමැත්තෙන් උනත් ඒ දෙන්නව මං පිළිගත්තා. ටික කාලයක් යද්දී මට ආරන්චි උනා ඒ දෙන්නා මැරි කරන්න යන්නේ කියලා. හ්ම්ම් මගේ අවුරුදු 5ක one side ලව් එක වෙන කෙනෙක්ගේ වෙන්න යනවා. මම එදා ගොඩක් එලි වෙනකම් ඇඩුවා. මම වැරදි වෙන්න පුලුවන් ඒත් මම ජන්ග්කුක් හියුන්ව දැක්ක දවසේ ඉදන් එයාට ආදරය කරන්න ගත්තා. Chohee නූනා ජන්ග්කුක් හියුන් එක්ක යාලුවෙන්න කලින් ඉදන්ම මම එයාට ආදරය කලා. ඒත් එයා තෝර ගත්තේ chohee නූනව. හ්ම්ම්ම් හැමදේම අපිට ඕන විදිහට වෙන්නේ නෑනේ.

♡︎♥︎ℙ𝕒𝕚𝕟𝕗𝕦𝕝 𝕃𝕠𝕧𝕖♥︎♡︎ (𝐓𝐊シ︎)Where stories live. Discover now