12

139 20 12
                                    



selfless


ඉක්මනින්ම hospital ගිය යුන්ගි , නම්ජූන් සහ අජුම්මට දකින්න හම්බුනේ එයාලා කවදාවත් හිතපු නැති දෙයක් .

ජන්කූක්ගේ පපුව අස්සේ හැන්ගිලා හිටපු *ජන්ගූක්* තමන්ගේ සහෝදරයව දෑතින්ම බදාගෙන හිටියේ හරියට කිසිම දේකින් කරදරයක් වෙන්න දෙන්නෙ නෑ කියන්න වගේ .ඒත් එයාට වෙඩි වැදිලා

කිසිම දවසක හැගීම් නොපෙන්වපු ඒ දෙන්නගෙම කම්මුල් වල කදුලු පාරවල් සටහන් වෙලා තියෙද්දි ඇදේ එක පැත්තක් තනි රතු වෙලා . ඒ දෙන්නගේ වෙනසක් කිසිම කෙනෙක්ට කියන්න බැරි තරම් .ඒත් ඒ හදවත් දෙකම අද නිසලයි ..

හැමෝම දාමගාතකයා කියූ *ජන්ගූක්* තමගේ සහෝදරයාට කරදර කරපු අය අමානුශිකව විනාස කරද්දි ජන්කූක් තමන්ගේ වේදනා නිහඩව දරාගන්න ඇති නේද ...

හැගීම් දැනීම් නැති ඒ දෙන්නගේ මුහුනේ එකිනෙකා වෙනුවෙන් කදුලු උනද්දි නිහඩ ඇස් වලින් එකිනෙකා ගැන හොයලා බලන්න ඇති නේද....

ඒ කලුගැහුන හිත් වලත් සහෝදර ප්‍රේමය මහ ගොඩක් තියෙන්න ඇති නේද් ...

එයාලගේ ගුප්ත ඒත් වේදනා කාරි ජීවිත අස්සේ උන දේවල් කිසිම කෙනෙක් දන්නේ නැතුව ඇති ..

හරියට ජන්කූක් වෙනුවට *ජන්ගූක්* ගුටි කාපු අවස්තා වගේම *ජන්ගූක්* බේරගන්න ජන්කූක් මිනී මරපු අවස්තා වගේ

අජුම්මටත් ජන්කූක් *ජන්ගූක්* පැටලෙනකොට එයාලගේ ජීවිත ගැන කවුරු නිර්වචන දෙන්නද

කිසිම කෙනෙකුට තේරුම් ගන්න බැරි උන ඒ සහෝදර බැදීම වගේම එකිනෙකා වෙනුවෙන් එයාලා කරපු කැපවීම් හැමදාටම රහසක්ම වෙලා තියේවි

කාගෙන්වත් ආදරය රැකවරනය නොලැබුන හොද නරක උගන්වන්න කිසිම කෙනෙක් නොහිටි ඒ දෙන්නගේ හිත් හුගක් නිහඩ වෙන එක සාමාන්‍යි නේද ?

ඉතින් ඔවුන් වැරදිද ?

-- END----

හැම ප්‍රශ්නෙකටම උත්තර මේක ඇතුලෙම තිබුනා .

කිසිම කෙනෙක් එකම දෘශ්ටි කෝනයෙන් දකින්න එපා ලමයි . මොකද ඔයා බලන විදිහට හරී කියලා පේන දේ වෙනත් දෘශ්ටි කෝන වලින් සම්පූර්න වැරදි වෙන්න පුලුවන්



Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



_______________________________________________________________________


හෙලෝ . මුලින්ම කියන්න ඕනේ තැන්කූ මේක කියෙව්වට .තැන්කූ කියලා මදි .ඒ නිසා මගේ හද පිරි මෙව්වා එක .


 ඒ වගේම සොලී මහ අවුල් එන්ඩින් එකක් දුන්නට. එන්ඩින් එක අවුල් නිසා මූඩ් හැදෙන්නත් එක්ක  ශෝට් ස්ටෝරි එකක් දෙන්න තීරනය කරා . ඒක ෆනී ටයිප් (කියල හිතන් ඉන්න) කතාවක් . චැප්ටර් තුනයි 🙃


Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මෙන්න මේක . අද රෑට දාන්නම්... බය වෙන්න එපා han soo-hee ට jk ව ශිප් කරලා නෑ 😅

selfless |JJK | completedWhere stories live. Discover now