තනිවුණ මලකට
මිලක් කියු එක්
සමනලයෙක්....සමනලයා වෙනුවෙන්
බලා සිටින එක්
අමිල මලක්....ඔවුන්ගේ පෙමෙහි කේතය....
මල ද සමනලයා ද ?
දෙකමයමල් පෙත්තකට වඩා
සිනිදු මෙන්ම....
සමනල පිහාටුවක ඇති
පාට මෙන්ම....
විචිත්‍රවත් වු එම
ආත්මීය ගත පෙමඇයගෙත් ඔහුගෙත්.....
_________________________________________
_________________________________________🥀 ආත්ම දෙකක්.... එකම ආදරයක්.... මේ ඔවුන්ගේ නැවත භවයයි..... 🥀
•••ENDLESS LOVE•••
_________________________________________
_________________________________________ඔන්න කිව්ව විදියට my director season 2 ගෙනාවා මෝචිස්.... 😘
Comment එකක් දාන් යන්න මෝචිස්....
සරන්හෙ.... ♥️
🦋 park hayoon....
YOU ARE READING
ENDLESS LOVE <||PJM||> my director season 02 ONHOLD
Fanfictionඔය උණුහුමට තුරුල් වී ඉන්න මේ හිත කොච්චර ආසද රත්තරං..... හැම භවයකම පතන්නෙ ඔබවමයි මං.... නොවෙන්නම් ඔබට දුක් ගින්නක් නිවන්නම් ඔබෙ හදේ ගිනිදැල් වෙන්නම් ඔබට සතුටු කන්දක් ගෙනෙන්නම් මුවඟට සිනා හසරැල්.... 🌹JIMIN 🌹 ආත්ම දෙක...