𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 21🤭❤

27 6 0
                                    
Nini - " එහෙනම් කොල්ලෝ ඔයා තමා ඉතුරු උනේ...😏😏😏
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
..
.
.
.
.
.
.
.
.
.
.

( ගයිස් මට කියන්න අමතක උනානෙ ඔතන අර නාම්ජූන් කෙල්ලට ප්‍රපෝස් එක කිව්ව වෙලේම ජින් එයාගෙ රූම් එකට ගියා .. ඒ හින්දා මෙතන උනු දේවල් එයා දන්නෙ නෑ )
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

.
.
.
.
.
.
.
.

? - " හම්මෝ  ..🥲🥲🥲👍යා.. හී නිනී මන් යන්නම් ඈ මට මේ වැඩක් මතක් උනා..."

Nini - " තරහයි හරිද ගියොත් කූ 😒😒😒😒 ඔයා විතරයි නේ මට සුට්ටක් හරි ආදරේ ඔයාට try කලා කියලා මොකුත් වෙන්නෙ නෑ නේ හුම් "

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

( හී හී ජන්කුක් තමා එතන ඉතුරු උනේ )

Jungkook - " හී ඒම හරි නෑනේ අලේ ... 🥲🥲🥲 මගේ හොද නිනියානෙ අනෙව් අනෙව් මන් යන්නද..🥲😬"

ජන්කුක්ගේ හිතේ ඒකට කැමැත්තක් තිබ්බට එයාගේ මොලේ කිව්වෙ දැන්ම ඕවට හදිස්සි වෙන්න එපා කියලා ...

Nini - " අනේඒ.......................... 🥺🥺🥺🥺🥺"

නිනී ජන්කුක් ගේ ඇගේ එල්ලිලා කියුට් මූනක් හදන් අහන කොට ජන්කුක් ට බෑ කියන්න බැරි උනා...😂😬 ඉතින් අන්තිමට කුකියට උනේ නිනීගෙ රගපෑමේ නලුවා වෙන්න 😂😂👍

𝙼𝚈 𝙲𝚄𝚃𝙴 𝙱𝙾𝙳𝚈𝙶𝚄𝙰𝚁𝙳 🤭❤  ( On Going )Donde viven las historias. Descúbrelo ahora