𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 5 🤭❤

36 13 4
                                    

.
.
.
.
.
.
.
.


" 😳😳😳😳ඔයා.......................😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳" නිනීට කෑගැහුනා 😳😳😳👀👀

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
....
..
.
.
.
.
.

.

" මෝ යා........................ ජියෝන් ජන්කුක් 😳😳😳😳😳😳😳😳😳😳😳😳 ඔහේ කෝමද මගේ රූම් එකට ආවේ 😳😳😳😳😳😳😳 අනික අනික.....😳😳😳 "  නිනීට වචන එන්නෙත් නෑ කටට ... ඇත්තනේ ඉතින් යුනි එකේ රබර් ඇහැ දාගෙන නිනියා දිහා  බලන කොල්ලා මහ රෑ ඇදේ එහා පැත්තේ දකිද්දි කව්ද ඉතින් බය වෙන්නෙ නැත්තේ 🥲🥲🥲🥲🥲🥲🥲






කෙල්ලා ඇදේ කෙලවරටම ගිහින් බෙඩ් ශීට් එකත් බෙල්ල ගාවටම පෙරවගෙන පෝන් එක අරන් ඔප්පට කතා කරන්න හැදුවේ ඒත් ජන්කුක් ඇවිත් පෝන් එක  උදුරන් පැත්තකින් තියලා මෙහෙම කිව්වා ..



" චේබල් නිනීශි මට උදව්වක් ඕනේ ... 🥺🥺🥺 චේබල් කෑගහන්න එපා 🥺🥺🥺 මන් කරදරයක් කරන්න නෙවෙයි ආවේ 🥺🥺🥺🥺" ජන්කුක් කදුලුත් පුරවන් නිනී ගාව ඇද ගාව දනගහන් කතා කලා ..


Nini pov ..




Nini's mind

ඒ මොකෝ ඒ උනේ ඇයි මේ කොල්ලා අපේ ගෙදරට ආවේ කෝමද යකෝ ඇතුලට ආවෙ අනික මගෙ එහා පැත්තෙ 😳😳😳😳🥴🥴 හම්මේ මන් බය උන තරම් ඔප්පට කියන්න ඕනෙ කියලා පෝන් එක ගත්තා විතරයි මේ මිනිහා ඒක උදුරලා ගත්තනේ 🥲🥲🥲ඇයි දන්නෑ බයෙත් බෑ ජෙයියනේ 🥲🥲🥲🥲🥴🥴🥴



" චේබල් නිනීශි මට උදව්වක් ඕනෙ 🥺🥺🥺 චේබල් කෑගහන්න එපා 🥺🥺 මන් කරදරයක් කරන්න නෙවෙයි ආවේ 🥺🥺😭😭" අනේ ජන්කුක් කදුලුත් පුරවන් කීවේ 🥲🥲🥲 මටත් දුකයි අනේ එක්කෝ කමක් නෑ අහලම බලමුකෝ මොකක්ද හේතුව කියලා 🥲🥲🤨🤨



" අරස්සො අරස්සො මන් කෑගහන්නෙ නෑ මොකක්ද හේතුව කියන්නකො කවදාවත් නැතුව මෙහෙම ගෙවල්වලට කඩන් පනින්නෙ 🤨🤨" මන් ජන්කුක්ගෙන් ඇහුවා .



" නිනීශි ඔයාට මගේ යාලුවෙක් වෙන්න පුලුවන් ද 🥺🥺🥺🥺 මොකුත් හිතන්න එපා මට යාලුවෝ නෑ නේ මන් දුප්පත් කියලා කවුරුත් මාත් එක්ක යාලුවෙක් වෙන්න එන්නෙ නෑ 🥲🥲 ඉස්කෝලේ දි ඔයත් එක්ක බලෙන් කතා කරන්න එපා කියලා හියුන්ලා ටිකක් කෑගැහුවා මට රන්ඩු වෙන්න ඕනේ නැ  🥺🥺🥺 ඒ හින්දායි මෙහෙම ඔයාගේ ගෙදරට ආවේ 🥺🥺🥺 සොරි ඔයාගෙ ඇදේ නිදාගත්ත එකට 🥺🥺 මට මහන්සි වගේ අද ජොබ් එක ඉවර කරලා බූසාන් යන්න හිටියේ 🥺🥺 ඒත් මතක් උන හින්දා ඔයාගෙන් මේක අහන්නම කියලා ආවේ 🥺🥺"  අනේ පව් කොල්ලා 🥺🥺🥺 කදුලු බේරි බේරි කතා කරනවා මන් හිතන් හිටියේ මෙයා මෙච්චර ඉස්කෝලෙදි ඩීසන් විදියට හිටියට මෙච්චර දුකක් හිතේ තියන් ඉදී කියලා 🥺🥺🥺🥲 අනේ මටත් ඇඩුනා ඇත්තටම ඒ කතාව ඇහුවම ☹️☹️☹️☹️☹️☹️



𝙼𝚈 𝙲𝚄𝚃𝙴 𝙱𝙾𝙳𝚈𝙶𝚄𝙰𝚁𝙳 🤭❤  ( On Going )Where stories live. Discover now