𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 8 🤭❤

35 8 0
                                    


" එපා.........................................💥💥💥 " කියලා නිනී එතනම සිහි නැති වෙලා ඇදගෙන වැටුනා...



වෙඩි වැදුන කෙනා නිනී ලගට බොහොම අමාරුවෙන් බිම දිගේ ඇදි ඇදි යද්දි එතන එහාට වෙන්න වැටිලා හිටපු ජින් එතනට කැගහගෙන දුවගෙන ආවා 😳😳😳😳


( ඔයාලා හිතපු දේ වැරදි ජින්ට නෙවෙයි වෙඩි වැදුනේ ...)

.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

.
" කුකී රත්තරන් මොකක්ද මේ ඔයා කරගත්තේ 😭😭😭😭 " ජින් අඩාගෙන ජන්කුක් ව අල්ලගත්තා ...


( ඔව් ජන්කුක් ට තමා වෙඩි වැදුනේ 🥲🥲💥)

Flash back ..........


නිනී ජින් ගාව නතර උනාම ජන්කුක් ඉස්සෙල්ලම ගියත් ආපහු හැරිලා බලන් හිටියා නිනී එනකන්.... 🥴🥴 ඒත් එයා ටික වෙලාවකින් දැක්කා කව්ද මූන වහගත්ත කෙනෙක් නිනීට ගන් එක අල්ලන් ඉන්නවා ..එයාට තේරුනා ගන් එකෙන්  ශූට් කරන්න  හදන්නෙ ඒ වගේම නිනීටයි ජින්ටයි  ඒකෙන් බේරෙන්න බැරි වෙයි කියලා ඒ හින්දා එයා එයාට ඒ වෙලේ හිතපු දේ කලා...







Jungkook mind
" මෝ අන්ද්වේ ........ නිනියාට නෙද අර වෙඩි තියන්න හදන්නෙ 😳😳👀👀😳😳🥲 අනේ එයාට වැදුනොත් ..😕😕 මට බලන් ඉන්න බෑ මන් එයාව තල්ලු කරන්න හරි ඕනෙ හියුනුත් ඉන්නවා 😕😕"



ජන්කුක් එහෙම හිතලා දුවගෙන ගිහින් නිනීවයි ජින්වයි තල්ලු කලා . ඒත් අවාසනාවකට බුලට් එක ජන්කුක් ට වදිනවා ..🥲🥲🥲

Flash back end................

" හි.....යු.....න්.......😩😩😩 නි..නී ගැ....න   බ...ලන්...න " ජන්කුක් එච්චරයි කිව්වේ එයාගෙ අත ඒ වෙලාවෙම පහලට කඩන් වැටුනා .. ඒත් ජන්කුක් හුස්ම ගන්නවා කියලා දැකපු ජින් අනිත් පැත්ත හැරිලා බලද්දි දැක්කෙ ඔලුවෙන් බ්ලීඩ් වෙන නිනීව 😳😳😳

ඊට පස්සෙ ජින් එතන හිටපු කට්ටියගේ උදව්වෙන් කොහොමහරි ජන්කුක් වයි නිනීවයි හොස්පිටල් එකට ඇඩ්මිට් කලා. ඒ වෙලේම නාම්ජූන්ටයි මිස්ටර් කිම්ටයිත් කෝල් කලා...

ජන්කුක්ව හොස්පිටල් ගෙනාපු ගමන් ඔපරේශන් තියටර් එකට අරන් ගියා ... එයාගේ තුවාලෙන් බ්ලඩ් ලීක් වෙන එක නතර වෙන්නෙ නැති හින්දා ..
නිනීගේ ඔලුව පැලිලා තිබ්බෙ එයා බිම වැටුනු වෙලේ..එයාවත් ඔලුවට මැහුම් දාන්න ඔපරේශන් තියටර් එකටම අරන් ගියා...

𝙼𝚈 𝙲𝚄𝚃𝙴 𝙱𝙾𝙳𝚈𝙶𝚄𝙰𝚁𝙳 🤭❤  ( On Going )Where stories live. Discover now