𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 15🤭❤

20 8 1
                                    


" මම ගොඩක් බය උනා පැටියෝ...🥺🥺🥺"
.
.
.
.
.
..
.
.
.
.
.
.
.
.
.
.
.. .
.
.
.
.
.
.
.
..

😳😳😳😳😳😳😳😳😳😳😳

   ජින්ට වත් තේරුනේ නැ එයා මේ මොනාද කරන්නෙ කියලා ... එයා එවෙලේ එයාට හිතුනු දේ තමයි කලේ 🤭🤭🤭 ඒත් ඉතින් කෙල්ල හිටියේ වෙනමම මානසික මට්ටමක 😳😳😳
ඇස් දෙකත් ලොකු කරන් එයාව ජින්ගේ උකුල උඩ තියාගෙන බදන් ඉන්න කොල්ලා දිහා කම්පියුස් වෙලා බලන් හිටියා... ජින් තාමත් කෙල්ලව බදන් ඔහේ කියනවනවා... ටිකකින් නිනී ජින්ට කතා කලා...






" ජින්ශි 🙂🙂🙂 මාව පොඩ්ඩක් අතහැරලා මට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන් ද මේක ම්.........."    නිනී එහෙම කීවම ජින්ව ගැස්සිලා ගියා......  ආපහු නිනීව passenger ශීට් එකෙන් තියන්න ජින්ට ගොඩක් ලෝභ හිතුනා... ඒ ඇයි කියලා එයා තාම එයාගෙ හදවතින් අහනවා... 

Nini pov....

🙂🙂😳..

Nini mind...

ජින්ශිට මක්කැයි වෙලා තියෙන්නෙ 🥲🥲🥲🙂
හම්මේ මගේ  පපුව ඩාන් ඩාන් ගාලා ගැහෙනෝ එයාටත් ඇහෙනවද මන්දා ... ඒ මදිවට මාව උඩොක්කුවේ තියන් ඉන්නෙ ශී ..😫😫 ලැජ්ජාවෙ බෑ 🥲🥲🥲🙂 පොඩි එකෙක් වගේ මාව බදන් ඉන්නෙ හෙන කියුට් හැබැයි එතකොට 🤭🤭🤭 මිලිකන්න හිතේනෝ මූන ..
ආශ් බූරු නිනියෝ  මොනාද තෝ මේ හිතන්නෙ 😒😒😒 ඉන්නකූ මන් එයාගෙන්ම අහන්න...

" ජින්ශි මාව පොඩ්ඩක් අතහැරලා පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන් ද මේක ම්...." එහෙම කිව්වම ජින්ශි මාව අතහැරලා ආපහු තද කරලා බදන් මේම කීවනේ  හනේ 🥲🥲

" හ්ම්....මන් කියන්නම් .... ඔයා ආපහු මේ වගේ දේවල් කරන්න එපා හරිද .. 🥺🥺🥺 ජුනීට වගේම මටත් දුකයි ඔයාට මොනාහරි උනානම් එහෙම 🥺🥺..................... " ඇයි එයා එහෙම කියලා නතර කලේ ... මටත් ලොකු ඔප්පා බැනපු විදිය මතක් උනාම කදුලු පිරෙනවා දැනුනා ඇස්වලට 😣😣😣

" හ්ම් ජින් ඔප්පා .. ආපහු මන් ඒ වගේ දේවල් කරන්නෙ නෑ 😣😣😭🥺 මගේ ඔප්පා මට බැනපු පලවෙනි වතාව ඒ 🥺🥺🥺 කවදාවත්  එහෙම කතා කරලා නෑ මට එයා ....😭😭😭😭😭..... " මට තේරුනා තව කතා කරන්න බෑ කියලා මන් ජින්ශිගෙ බෙල්ල බදාගෙන ඇඩුවා....ජින්ශි මගේ පිට අතගගා අඩන්න එපා කියනවා මට තේරුනා ...






𝙼𝚈 𝙲𝚄𝚃𝙴 𝙱𝙾𝙳𝚈𝙶𝚄𝙰𝚁𝙳 🤭❤  ( On Going )Where stories live. Discover now