Chapter 21

405 81 34
                                    


2 years later

හැමදේම වෙල දැනට අවුරුදු දෙකක්. අපිට අපිව නැතිවුන මෙ ජරා ලෝකෙට අපි වෛර කරන්න අරගෙන හරියටම අවුරුදු දෙකක්. එද බීච් ගිහින් ඇවිත් හරියට ම දවස් දෙකකට පස්සේ කට්ටියම ලිවින් රූම් එකට වෙල ටීවි බැලුව. අපි හිටියෙ ගොඩක් සතුටෙන් මගෙ ටේ බේබි එ දවස් දෙකම එයාගෙ රින්ග් එක කාටවත් අල්ලන්න දුන්නෙවත් නැ. මගෙ ලැප් එකට වෙල ටෙ බබාත් මගෙ අත එක්ක සෙල්ලම් කරද්දි එ ගියපු නිවුස් එක අපි හැමෝම ෂොක් කර.

"මෙන්න දැන් ලැබුන විශේෂ පුවතක් කොරියානු ව්‍යාපාරික යුන් මහතාත් එම මහත්මියත්, පාර්ක් මහතා හා එම මහත්මියත් ගමන් ගත් සුපෝකභොගි යතුරු පැදි එකිනෙක ගැටීමෙන් අනතුරකට.

පොලීසිය පවසන අයුරින් වාහන දෙක දෙපසින් එකීනෙකට මුහුනලා පැමිණ වැදීම නිසා මෙ අනතුර සිදුව තිබෙනව. එමෙන්ම පාර්ක් මහතාගේ යතුරුපැදියේ ඇතිව තිබූ කාර්මිකදෝෂය නිසා වාහන දෙක එ අවස්ථාවේම ගිනිගෙන විනාශ වී තිබෙනව"

එදා අපි කිම් ඩැඩාගෙ ප්‍රයිවට් ප්ලේන් එකෙන් ආයෙම කොරියාවට එද්දි අපිට අහන්න හම්බ වුන දේන් අපෙ ෂොක් එක තව වැඩි වූන.

" මෙන්න දැන් ලැබුන විශේෂ පුවතක් ව්‍යාපාරික චෝයි මහතාත් එම මහත්මිය හා ජන්ග් මහතා හා එම මහත්මිය ගමන් ගත් යතුරු පැදිය ප්‍රපාතයකින් පහළට පෙරලී අනතුරට.

දැනට ලැබෙන තොරතුරු වලට අනුව මෙ වන විට එහි සිටි කිසිවෙක් ජීවතුන් අතර නැති බව සනාතව තිබෙනව. වැඩිදුර විස්තර සඳහා රැදීසිටින් අප සමග"

ක පිට එක ලැබුන නිව්ස් එක්ක අපි හැමෝම කොරියාවට ආව. ඔම්මව අප්පව කොච්චර කන්ටෑක් කරන්න හැදුවත් ඒක බැරි වෙනකොට අපි තවත් බයවුන. ඒත් අපි එක දෙයක් දහස් වාරයක් පාර්තන කර එ කාටවත් කිසි කරදරයක් වෙන්න එප කියල. ඒත් අපි අපෙ මෙන්ෂන් එකට යනකොට අපෙ මෙන්ෂන් එකෙ හිටිය අප්පගෙ බොඩිගාඩ්ල අපිව එක්කගෙන ගියෙ ෆියුනරල් හෝල් එකට. අපි ඇතුලට යනකොට ඇතුලෙ සීල් කරපු මිනී පෙට්ටි අටක් තිබුන. එව උඩින් හරි ලස්සන මල් බොකි එකක් එක්ක ඔම්මලා අප්පලාගෙ ෆොටෝ තිබ්බ. ජින් හියුං, සුබින්, හොබී පිස්සුවෙන් කෑ ගහල අඩද්දි ටේ බබ බය වෙල මගෙ අතෙ එල්ලුන.

MY DEAR SNOW BALL Where stories live. Discover now