Chapter 4

632 110 20
                                    

🐣 : අසාධාරණයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐣 : අසාධාරණයි. මගෙ බබත් ඔයාගෙ ලු මගෙ හියුංත් ඔයාගෙ ලු එතකොටම මම. මාත් ඔයාගෙ කියන්න.

ජිමින් අඩි හප්ප හප්ප ගිහින් මිසිස් කිම්ගෙ ඇගෙ එල්ලුනෙ කිම් හරි ආදරෙන් ජිමින්ව ලගට ගනිද්දියි.

Ms. km : ඔයත් මගෙ

🐱 : එතකොට අපි.

Ms. Km : ඔශ් ඔයාලත් මගෙ. කො එන්න හැමෝම මමා ලගට.

හැමෝම මිස් කිම්ව හග් කරල හිනා වුනේ එයාලට අලුත් මාම් කෙනෙක් ලැබුන නිසයි. ඇත්තටම නැම්ජුන් මුකුත්ම කිව්වෙ නැ මොකද එයාගෙ බෝයිෆි එයාගෙ අවසරයක් නැතුවම එයාව මමාට දිල. ඉතින් ආයෙ කවර කතාද.

ටික්කින් කට්ටිය සෝෆ එකෙ ඉදගෙන ආගිය තොරතුරු කතා කර කර හිටියෙ ගොඩක් සතුටින් ඇත්තටම දැන් කට්ටියට ආපු වැඩෙ අමතකයි.





?? : දැදා....

එකපාරම උඩින් ඇහුන සද්දෙ එක්ක හැමෝම උඩ බැලුවත් මිස්ටර් කිම් මිස් කිම්ලගෙ මූනෙ හිනාවක් ඇදුනෙ එ කව්ද කියල එයාල හොඳට දන්න නිසයි.

?? : දැදා... මත හුද මෙ කිප් එකද මෙ බෑන් එකද

Mr. Km : මගෙ බෙයාට කෝකත් ලස්සනයි නෙ.

?? : අලේ... හලියත කීන්නකො.

Mr. Km : ඩැඩා ඕව දන්නෙ නෑනෙ මැණික. මමාගෙන් අහන්න.

?? : මම මමා එක්ක තරහයි. එය මත ස්ටෝබෙරි මිල්කි හදල දුන්න.

මෙ පහළට ආව කෙන දිහ අනිත් අයනම් බල හිටියෙ අටවෙනි ලෝක පුදුම එයාලගෙ ඇස් ඉස්සරහ වගෙ. මොකද එ ආව කෙනා එච්චරටම වචනෙන් කියන්න බැරිතරම් ලස්සනයි. මෙච්චර වෙල කවුරු හරි උරචක්කර මාලයක් එයාගෙ ඇගට පනිනකම් හිටිය ජොන්කුක් මෙ වෙනකොට එයාගෙ ඇස් ඉස්සරහ ඉන්න සුරදූත පැටිය දැකල ජන්ග්ෂොක්.


MY DEAR SNOW BALL Where stories live. Discover now