Chapter 9

552 97 43
                                    

8 a.m

 සැප නින්දක කිමිදිල හිටිය ටේ අද වෙනදට වඩා උදෙන් නැගිට්ටේ එයාට රෑ එයා ලගින් දැනුන උනුහූම වගේම එයා දොයියපු තැන නුහුරු ගතියක් දැනුන නිසයි

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.

සැප නින්දක කිමිදිල හිටිය ටේ අද වෙනදට වඩා උදෙන් නැගිට්ටේ එයාට රෑ එයා ලගින් දැනුන උනුහූම වගේම එයා දොයියපු තැන නුහුරු ගතියක් දැනුන නිසයි. ටික වෙලාවක් ඇදේ පෙරලි පෙරලි නිදාගන්න ට්‍රයි කලත් නින්ද නොගිය නිස නැගිටලා ඇදේ ඉදගත්ත ටේ නිදිමතේම වටපිට බැලුව.

වටපිට බලනකොට එයාට මතක් වුනා එයා මෙ ඉන්න තැන ඉතින් එයා ඇදෙන් බැහැල වැනි වැනීම පහළට ගිය

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.


වටපිට බලනකොට එයාට මතක් වුනා එයා මෙ ඉන්න තැන ඉතින් එයා ඇදෙන් බැහැල වැනි වැනීම පහළට ගිය. එතකොට මිසිස් ජියෝන් ලිවින් රූම් එකට වෙලා එයා අද උදෙ ගෙන්න ගත්ත මල් වගයක් මල් වාස් එකට දානව.

🐻 : ඔම්මා....

ස්ලීපින් වොයිස් එකකින් මිසිස් ජියෝන්ට කතා කරපු ටේ පැද්දි පැද්දි ගිහින් මිසිස් ජියෝන් ලග ඉදගත්ත.

ටේගෙ සද්දෙට ටේ දිහා බලපු මිසිස්  ජියෝන් දැක්කෙ එයාගෙ එහා පැත්තෙ ඉදගෙන නින්ද ගිහින් ඉන්න ටේව

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.

ටේගෙ සද්දෙට ටේ දිහා බලපු මිසිස්  ජියෝන් දැක්කෙ එයාගෙ එහා පැත්තෙ ඉදගෙන නින්ද ගිහින් ඉන්න ටේව.

MY DEAR SNOW BALL Dove le storie prendono vita. Scoprilo ora