Chapter 20

459 85 42
                                    

🐰 : අනෙ පලයන් උබෙ දෙමුහුන් අස්පයාවත් අරගෙන.       ඔශ් බේබි ඔය නැගිට්ටද.

🐻 : උම්..... උය කූද ගියෙ තෙතේව දාල.

🐰 : ගියෙ නැ බබ ඩෝ එක ලග හිටියෙ යුන්ගි ආව එයාට කතා කර.

🐻 : ඇයි මියෑව් තෙතේගෙ ලූම් එත ලදත ආවෙ.

🐰 : ජින් හියුංට එහෙම පැරිස් බලන්න යන්න ඕනලු බබා.

🐻 : පැලීෂ් වල මුතුත් බලල්ල ලැ ලේ....
( අපෙ ගෙදර එන අයට මගෙ ජාතික පාටය. "මෙහෙ මුකුත් බලන්න යන්න ඤෑ" 😌)

ටේ බෙඩ් එක උඩ ඉදගෙන ජොන්කුක්ගෙ බඩට ඔලුව තියාගෙන ඇස් පියාගෙන කතා කරද්දී ජොන්කුක් ටේගෙ ඔලුව පිරිමැද්දා.

🐰 : එහෙමද කමක් නැ මගෙ කම්මැලි පැටිය නැගිටලා වොෂප් වෙන්නකො දැන්.

ජොන්කුක් ටේවත් උස්සගෙන ගිහින් වොෂප් වුන. දෙන්න එක්ක ලස්සනට ඇදගෙන කරගෙන පහළට එනකොට අනිත් අය ලිවින් රූම් එකට වෙල බල හිටිය.

🐷 : ඌ.... බලන්නකො බෙයාගෙ ලස්සන.

🦔 : කුකී හියුං ඔයත් අද ගොඩක් හැන්සම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🦔 : කුකී හියුං ඔයත් අද ගොඩක් හැන්සම්.

🐰 : තෑම්ස් බ්‍රෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐰 : තෑම්ස් බ්‍රෝ....

🦔 : මුදල් ගෙවා ප්‍රචාරය කල දැන්වීමක් බව කරුනාවෙන් සලකන්න.

MY DEAR SNOW BALL Where stories live. Discover now