JM:අප්පා...අපි ගෙදර යමු please....

TH:මන් කවුරැ කියන දේ වුනත් කරන්නෙ නෑ එතන අසාධාරණයක් තියෙනවනම්...yura මේකට කැමති නෑ...එයාට ඕන එයාගෙ ජීවිතේ විදින්න...ඔව්...!!මන් yura ට අත ඉස්සුවා!!!ඒ යාලුවෙක් විදියට yura කරගන්න ගියපු මෝඩකම බලන් ඉන්න බැරි වුනු නිසා!!!!

Mr.kim:එතකොට ඇයි තමුන් yura එක්ක යාලුවෙලා ඉදපු කොල්ලට සල්ලි දීලා yura ව අතාරින්න කිව්වෙ!!ඇයි තමුන් ඒ කෙල්ලගෙ ජීවිතේ විනාස කරේ!!!

Mr.kim කියන දේවල් ගැන teahyung ට කිසි දෙයක් හිතා ගන්න බැරි වුනා.මේකත් Mis.park ගෙ plan එකක් කියලා jungkook ට වගේම jimin ටත් තේරැම්  ගියා.

TH:අප්පා!!ඔයා හිතනවද මන් කෙල්ලෙක්ගෙ ජීවිතේ විනාස කරන්න තරම්!!-

Mis.park:කරැණාකරලා මෙහෙන් යන්න kim teahyung!!...මට මේ දේවල් ඉවසන්න බෑ...මගෙ දරැවට එච්චර දෙයක් කරලත්...ෂික්...තමුන් කතා කරපු විදිය!!!

TH:මන් තමුන් ගැන වෙනම බලාගන්නම් mis.park!!!

Mr.kim:ඇයි තමුන් මොනා බලාගන්නද!!

Mr.kim ඇහුවෙ teahyung ගෙ කම්මුලට ආපහු තදින් පාරක් ගහනගමන්.ඒ දේත් එක්ක teahyung ට දැනුනෙ තමන්ට තමන්වම පාලනේ කරගන්න බැරි වෙනවා වගේ හැගීමක්..teahyung වචනයක්වත් නොකියා තමන්ගෙ අප්පා දිහා තියුණු විදියට බලන් හිටියෙ රතු වෙලා තිබුනු ඇස් දෙකත් එක්ක..ඒත් එක්කම teahyung කේන්තියෙන් mr.park ගෙ ගෙදරින් එලියට ගියා.

JK:tea!!!

JM:teahyung ඔහොම නැවතියන්!!!

JK:teahyung නැවතියන්!!!

TH:පලයන් අහකට!!!

Teahyung කිව්වෙ jungkook ව තල්ලු කරනගමන්.

JK:අපිට කලබල වෙන්න බෑ teahyung..අප්පා ඉන්නෙ වැරදි මතයක...

TH:ඇයි yura මොකුත් කියන්නැත්තෙ...ඒ කෙල්ලට තමන් වෙනුවෙන්වත් කතා කරන්න බැරිද..!!

JM:මෙතන yura ගෙ වැරැද්දක් නෑ teahyung!

TH:ඇයි..ඇයි උබ හැම වෙලාවකම ඒකිව සුද්ද කරන්නෙ..ඇයි...!!!

Teahyung ඇහුවෙ jimin ගෙ ඇදුමෙන් තදින් අල්ලගන්නගමන්.

JM:කේන්ති ගන්නැතුව ඉදපන් මිනිහෝ!!!

JK:jimin ව අතෑරපන්..උබට මොනාද වෙලා තියෙන්නෙ..ඊට කලින් පොඩි එකෙක් වගේ හැසිරෙන එක නවත්තපන්!!!

꧁????????????????????????꧂ᵇʳᵒᵗʰᵉʳʰᵒᵒᵈ?????????????????????????????????????✓✓Where stories live. Discover now