" මේක තවත් කරන්න බැ ජන්කුක් ඇයි ඔයාට තෙරෙන්නේ නැත්තේ ආ "

" ඇයි ටේ ටේ ඔයා මට එහෙම කියන්නේ මගෙ අතින් වැරැද්දක් උනා ද "

තමන්ගේ බොයිෆෙන්ඩ් උනු ටේහයුන්ගේන් ජන්කුක් එ විදිහට ඇහුවේ ටේහයුන් ජන්කුක් දිහා බලන් සමච්චලෙන් හිනා වෙද්දී

" ආහ් උනා ද මට මොනාද උනේ නැත්තේ අ යන යන තැන උන් මට විහිලු කරනවා එ ඇයි කියලා තමුන් දන්නවා ද "

"  කවුද මගෙ ටේට විහිලු කරන්නේ කියන්න මම ගිහින් එ අයට බනින්නම්"

තමන්ගේ කදුළු උපරිම පාලනය කරගන්න ගමන් ජන්කුක් ටේගෙ උරහිස් වලින් අල්ලලා කිව්වේ ටේ ජන්කුක්ගෙ අත් තමන්ගේ උරහිස් වලින් අයින් කරලා දාද්දී .. ජන්කුක්ට දුක හිතුනා ටේ එහෙම කරද්දී .. ජන්කුක් දන්න තරමින් ටේට  තමන් වැරැද්දක් කරලා නැ

" ටේ මොකද්ද උනේ කියන්න ඔයාට මාව ඈත් කරන්න සදාරණ හෙතුවක් තියෙනවා නම් මම ඔයාගෙන් ආනිවාර්‍යේන්ම ඈත් වෙන්නම් "

ජන්කුක් හිනී හිනාවකින් තමන්ගේ මුහුන සරසගෙන කිව්වේ ටේහයුන් එ දිහා බලන්  කටකොනෙන් හිනා වෙද්දී .. ඇත්තටම ටේහයුන් ජන්කුක්ගෙ දුකින් පිරුණු ඇස් දිහා බලන් කොහොමද ජන්කුක්ට වැරැද්ද පටවන්නේ කියලා මේ කතාව ලියන මටත් හිතාගන්න බැ

" හේතුව තමුන් තමා කැත ජරා ජන්කුක් . මේ ස්කුල් එකේ උන් මට බනින්නේ විහිලු කරන්නේ එ උබ නිසා උබ මගෙ බොයිෆෙන්ඩ් නිසා ඇත්තටම මට හිතාගන්න බැ මම කොහොමද උබට රැවටුනේ කියලා .. උබගෙන් යාලු වෙන්න අහන්න තරම් මගෙ ඇස් පොට්ටද කියලා මට හිතාගන්න බැ .. ඇයි ඇයි උබ උබේ බොල ඇස් අරන් මගෙ ඉස්සරහට ආවේ ආ . උබ ආවේ නැත්තම් මට තිබුනා ලස්සන කෙල්ලෙක් එක්ක යාලු වෙන්න "

"  ඉතින් ටේ ඔයා කියලා ඉවරයි ද "

" මොකක් උබට ගානක්වත් නැද්ද දැන් මම කියපු දෙවල් ගැන ආ "

"  ඔයාට ඕන මම ඔයාව බදාගෙන අඩලා ඔයාගෙ කකුල් පාමුල වැටෙනවා බලන්න ද ආ.. අනේ ටේ මට ඔයා එච්චර දෙයක් කරන්න ඕන නැ  .. ඔයා මට මේ කියපු දෙවල් ගැන මට වෙන කෙනෙක් කිව්වානම් දුකක් දැනෙන්නේ නැ එත් එ දෙවල් ඔයා කිව්වා නිසා මගෙ මෙන්න..................................................................................... මෙතන රිදෙනවා.. ටේ. ඔයා දන්නවා ද එක ............... කමක් නැ ටේ ඔයාට ඕන මේක නවත්තන්නද.. හ්ම් ..අපි නවත්තමු... මගෙ අම්මී කිව්වා ෆස්ට් ලව් එක කියන්නේ .. තණිකරම වේදනාවක් කියලා .. හුම් ..මට දැන් තෙරෙනවා ඔම්මා කියපු දේ කොච්චර ............... ඉහී.. වේදනාවක්ද ..කියලා   ."

💓MY BROTHER MIN 😮@-}--🏃💦💓Where stories live. Discover now