හොසොක් සෙමින් සෙමින් දැස් විවර කලෙය, එත් ඔහුගෙ හිසෙ කැක්කුම නොවඩු විය, හොසොක් ගෙ දෑස් වලින් කදුලු කැට ගලා ගියෙය, හොසොක්ගෙ කදුලු වෙලුනු ලේ පහරවළ් සමග එකතු විය එවිට හොසොක්ට රිදුමක් ඇති විය, හොසොක්ගෙ මුහුන වෙදනාවෙන් පිරි ගියෙය, කටින් රිදුම් කෙදිරිල්ලක් පිට විය, හොසොක් විවර කල දෑස් නැවත වසා ගත්තෙය, ඔයහුගෙ පාද සහ ඇගිලි නොසෙල්ලවෙන බව ඔහුට දැනුනි, හොසොක් නැවතත් දෑස් විවර කලෙය ඉතාමත් අඩු ආලොකයක් ඔහු සිටි පරිසරයෙහි තිබුනි, වතුර පහරක් ගලායන ශබ්දයක් හොසොක්ට ඇහුනි, දෑස් විවර කල හොසොක් දැක්කෙ විශාල ගලක් වෑනි වහලයක්, වහලයක් නෙමෙයි එය ගලක්, හොසොක් එහෙ මෙහෙ බැලුවෙ අවට පරීසරය ඔහුට හුරු නැති නිසාවෙන්, හොසොක් සෙමින් නැගිට්ටෙට නමුත් ඔහු
යටිබඩ රිදුම් දෙන්න පටන් ගත්තේය,"ආහ්..."
හොසොක් වෙදනාවෙක් කෙදිරි ගෑවෙය, එවිට කෙනෙකු හොසොක් අසලට පැමිනියෙය, ඇය හොසොක්ට කෙලින් වීමට උදව් කලෙය හොසොක් වෙදනාවෙන් මුහුණ හකුලා ගත් නිසා ඔහුට අසල සිටි කෙනා නොපෙනුනෙය, හොසොක්ගෙ අතට තෙත ගතියක් දැනුන විට ඔහු ඔහුගෙ දෑත දෙස බැලුවේය එවිට ඔහු බැද ඇති පරන යැයී කිය හැකි වෙළුම් පටි සහ ලේ දුටුවෙය, හොසොක් එවිට කලබල විය,
"කලබල වෙන්න එපා මෙහෙම දීගා වෙන්න,"
හොසොක් එවිට කටහඩ පැමිණි දැස බැලුවෙය, ඉතාමත් වෙනස් ආකාරයට ඇද පැලද ගත්ත දහ සමෙ වර්ණය පවා කාන්තාවක් ඔහු අසල සිටිනු හොසොක් දුටුවෙය, ලොම් පිරි ඇදුමක්ද පලිගු මාලයක්ද , දිග නියපොතුද ඇයට තිබුනේය, හොසොක් තරමක් චකිතයෙන් ඇය කී ලෙස හාන්සි විය, හොසොක්ගෙ උදරයෙන් ඉතා තද වේදනාවක් දැනෙන්නට පටන් ගත්තෙය, හොසොක් අසල සිටි කාන්තාවව හොසොක්ගෙ උදරයෙ ඇති තුවාලය හට බෙහෙත් ගැල්වීමට පටන් ගත්තෙය, හොසොක් අත මිට මොලවා ගත්තේය, හොසොක් නිහඩවම අවට දෙස හොදින් බැලුවෙය,
පහන් ආලෝකයෙන් එම ස්ථානය ආලෝකමත් වෙලා තිබුනි, බඩු මුට්ටු වගයක් පැත්තකින් ගොඩ ගසා තිබුනු හොසොක් දුටුවෙය හොසොක් මෙලෙස ගලක් මත වැතිරි සිටින බව ඔහුට දැනුණේ සමට දැනෙන සිතල සහ රලු බවෙන් මෙලෙස, හොසොක් අසල වෙලුම් පටි මෙන්ම කොල පැහැ ඔ්යෂදයක්ද තිබුණු ඔහු දුටුවේය,
YOU ARE READING
BOSS
Fanfictionමෙක ගෙම් එකක් නම් මම ඔයාගෙ ඔයාගෙ Boss නැහැ එයාගෙ ගෙම් එක ප්ලෙ කරන මමයි Boss, MYG & JHS YOONSEOK (Sope FANFICTION) starting - 2023 feb 10 completed - by SKUZEN7 (bangjhope)