හයවන පරිච්ඡේදය

Начните с самого начала
                                    

"අඩොඔඔඔඔඔඔඔ"

හොසොක්ගෙ කට ඇරුනෙ එතන හිටපු එක්කෙනා දැකල

හප්පට සිරි සාන්ත අපෙ මැනෙජර්කාරයා, ඌට හොදටම වැඩි වෙලාද කොහෙදො නිකන් නෙමෙයි නහයෙත් මොනවද ගහගෙන, හොසොක් ආයෙත් බොසා දිහා බැලුවා හරියටම හරි එ බොසා තමයි,

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.

හප්පට සිරි සාන්ත අපෙ මැනෙජර්කාරයා, ඌට හොදටම වැඩි වෙලාද කොහෙදො නිකන් නෙමෙයි නහයෙත් මොනවද ගහගෙන, හොසොක් ආයෙත් බොසා දිහා බැලුවා හරියටම හරි එ බොසා තමයි,

"සාදු සාදු"

හොසොක් අත් දෙක අල්ලන් කිව්වෙ බොසා ඉන්න විදිහ දැකල,"

හොසොකත් එත් එක්කම ඌන් අස්සට ඇවිත් සෙට් එක ඉන්න විදිහ විඩියො කරන්න පටන් ගත්තා,

"අම්මප මුන්ද යාලුවො කියන්නෙ, මම නැ කියල පාටි දාන්නෙ ශික් තව බියර් අරන් එන්නත් ලු ඔක්කොටම වඩා හපන් මෙ ගස් බකමූණා හොසොක් එකනම කිව්වෙ මැනෙජරයාට,"

බියර් බොතල් ටික එලියට ගත්ත හොසොක්,

"ඔයි බල්ලො ටිකයි බකමුනයි මෙන්න ගනින් බීපල්ල,

"ඔ හොබාරින් මලයා තැන්ක්ස්,"
ජින් වෙරි මතෙ බියර් එකන් අතට ගන්න ගමන් කිව්වා

"අඩොඔඔඔඔඔඔඔඔ කො බයිට්,"
ජිමින් මුල් ටික හයියෙන් කියල අන්තිම ටික හිමින් කිව්වෙ හොසොක් දිහා අමාරුවෙන් බලන්,

"බයිට්, ඉල්ලා ගනින් තොගෙ අම්මගෙන් ලබ්බ,"

හොසොකත් සෙට් එක එක්කම බොන්න ගත්තෙ අනිත් එවුන් කුද ගහ ගත්තත් එකයි කියළ,

"අඩො ඉක්මනට ලැස්තිවෙයල්ලා,"

"නාකියො ඔය මගෙ මෙස් එක දිපන් ඔක මෙහෙට"

සෙට් එකම මෙ කඩිමුඩියෙ එහෙ මෙහෙ දුවනවා, ටේයා එක බාත්රූම් එකක, අනිත් එකෙ මැනෙජරයා, ඊයෙ රැ කනමදයො වගෙ බිව්ව නිසා අද සෙට් එකටම නැගිටින්න පරක්කු වුනා, හරිනම් දැන් කම්පැනි එකෙ ඉන්න ඔනි සෙට් එක තාම වැසිකිලියෙ, හොසොක් එහෙට දුවනවා මෙහෙට දුවනවා,

BOSSМесто, где живут истории. Откройте их для себя