03

267 54 1
                                    

තවත් සතියක් ගෙවිලා ගියේ නොදැනුන ගානට,

නිවාඩුවෙ අන්තිම දවස ,අද ඉරිදා නිසා මට ක්ලාස් දෙකක් තිබ්බා. උදේම තිබ්බෙ මැත්ස් ක්ලාස්  මේ සතියට වෙනස් උන එක දෙයක් තිබ්බා ක්ලාස් එකේ මන් ඉන්න තැන, මන් දැන් ඉන්නෙ ලියා ලග ,ක්ලාස් ඉවර වෙලා පොත් ටික බෑග් එකට දාගන්නකොටයි මට මතක් උනේ මන් ලග තිබ්බ චුයින්ගම් එක අපි ඉන්ටවල් ගත්තට මට ඒක කන්න බැරි උනා.ලියාත් මාත් එක්කම කඩේට ගිය නිසා එයා ගාව චුයින්ගම් තිබ්බා ඒත් රශ් අපිත් එක්ක ගියේ නෑ ඉතින් මන් ක්ලාස් ඇරුන ගමන් රශ්ව හෙව්වා ඒත් එයා ඉදියේ දොර ගාව නිසා මට එයාට කතා කරන්න බැරි උනා.☹️

"ඒ බන් මේ මට මේක කන්න බැරි උනා දැන් කන්න බෑ මේක රශ්ට දෙන්නකො මන් දුන්නා කියලා"

"අහ් , හරි බන් මන් දෙන්නම් ඕකි ඔය කඩාගෙන ගියාට මන් එනකම් ඉන්න එපැයි යන්න"

තැන්කූ ටුඩූ මතක් කරලා දෙන්න මන් ඒනම් යනවා බායී  👋"

"හරි සනූ බායී👋"

අනික් ක්ලස් එකත් ඇරිලා ගෙදර යනකොට හවස හය විතර උනා. වොශ් එකක් දාලා ෆෝන් එකත් අරන් මන් එහෙමම ඇදට පැන්නා. 

"නන්ගී දැන්ද තමුසෙ ආවෙ මන් නැන්දලාගෙ ගෙදරට පොඩ්ඩක් ගියා"

ඌව් 🥺අනේහ් මගේ අක්කා බබී ඇවිල්ලා අක්කයි මායි එක අම්මගෙ නොවුනට අපේ මුලු පවුලටම කෙල්ලොන්ට ඉදියෙ එයයි මායි විතරයි ඒක නිසා මන් අක්කට හරි ආදරෙයි එයත් එහෙමයි, ඉතින් සති ගානකින් දැක්ක අක්ක එක්ක හුරතල් වෙවී ඉදලා මන් ආයෙ කාමරේට ආවේ ඉස්සෙල්ලා අතට ගත්තට මට මොකුත් මැසේජ් බලන්න උනේ නෑ නේද කියලා මතක් උන නිසයි.දොරත් වහලා කාමරේට ආව මම ෆෝන් එකේ ඩේටා ඔන් කලා,

ගෲප් වල මැසේජ් යාලුවො දෙතුන් දෙනෙක්ගෙ මැසේජ් මේ ඔක්කොටම කලින් මන් රශ්ගෙන් ඇවිත් තිබ්බ මැසේජ් එක ඕපන් කලා.

රශ්

'අද චුයින්ගම් එකට තැන්ක්ස් සනූ  ඒක රසයි'

                                           

                                          'තැන්ක්ස් කරන්න ඕනිනෑ රශ් මට 

My First Unwanted Love | GLWhere stories live. Discover now