01

467 69 2
                                    

"ඔබ මාගේ හැම හීනේම ඈ වෙන්න ......
ඔබ මා ගයන ගීතයක වෑ වෙන්න.....

ආර්හ්...... අදත් පටන් ගත්තා😫
යකෝ කන් අඩිය පිපිරුවා වගේ මේකි කෑ ගහන හැටි ,ඔව් ඔව් ඔයාලා හිතුවා හරි ඔයාලා ලග ඉන්නවා වගේම අපත සෙට් එකක් මටත් ඉන්නවා මේ ඉන්නෙ ඒකෙන් එකියක් තමා, මේ ඉන්නෙ ලියා  අපේ සෙට් එකේ ඉන්න ගීතිකා ,
"මොකද බන්  වැලලෙන්න හදන්නෙ ලගදිම උබ හින්දා මන් නවතින්නෙ බීරෙක් වෙලා "
"හරි හරි යකෝ මේ අහපන්කො අද නිවාඩු දෙනවා නේහ් අපිට සින්දු කිව්වෑකි "
"අපෝ මොකද බැරි එහා පන්තියෙ එව්වොත් සෙට් කරන් කියමු බන් "
අපි දෙන්නාගෙ කතාව නැවතුනේ අපිට ටිකක් එහායින් ඇහුන සද්දෙ හින්දා,

"මට බෑ ඕයි මොන රෙද්දක්ද හැමදාම මන් විතරද ඔය රෙද්ද අතු ගාන්න ඕනි "

අපේ පන්තියෙ නායිකවට උදේ පාන්දරම මේ අමතන්නෙ කවුරු කියලාද ඔයාලා හිතන්නෙ ,හිතුවෙ නෑනේ මේ ඉන්නෙ මගෙ අනිත් අපත මිතුරිය රශ් කොටින්ම කිව්වොත් අපේ මීටරේ
රෑශ් රැස් ගෑවට මේකිගෙ නම ඉතින් රශිනි නානයක්කාර

"ඒයි රශ් අපි දෙන්නත් එන්නම් යමුකො අශිනිට බනින්නෙපා බන් ඒකි වැරදි නෑනෙ පව් "

"ඒක තමයි  මෙන්න මෙහෙ වරෙන් යන්න "

එහෙම කිව්ව ලියා මාවයි රශ්වයි ඇදගෙන ඉදලකුත් මගේ අතට දීලා පන්තියෙන් එලියට ආවා .

ඕහ් ඔයාලා බලනවා ඇති නේද මෙච්චර දෙයක් කිව්ව මන් කවුද කියලා නෙහ් මන් සනූ ....මන් ආස ඒ නමට උනාට අර ඉපදුනාට දෙන සහතිකේ නම් තියෙන්නෙ සනුජනා දිසානායක කියලා. මන් ගැන කිව්වොත් ,එක වසරේ සිට අඛණ්ඩව පාසල් පැමිණි උසස් පෙළ ගණිතය විෂයධාරාව හදාරන බොදු දැරියක් 😌

"සනූ ඔතන රිටක් වගේ තොට හිටන් ඉන්නද මන් උබව ඇදන් ආවෙ "
😒
ඔය ඉතින් පේනවනෙ මේකි මට ඉන්න දෙන්නෙම නෑනේ
ලියාටත් හිතින් බැන බැන මන් මිදුල අතු ගාන්න පටන් ගත්තා.
ලියා කියන්නෙ අපේ ස්කෝලෙට ඒලෙවල් කරන්න අලුතින් ආව ලමෙක් ලියාව මුලින්ම හම්බවෙලා තිබ්බෙ රශ්ට ,රශුයි මායි එකම ස්කෝලෙ පොඩි කාලෙ ඉදන් ඉදියට අපි හොද යාලුවෝ උනේ ඒලෙවල් ක්ලාස් වලදී ,12වසර පටන් ගත්ත දවසෙ ඉදන් අද වෙනකම් අපි තුන්දෙනා ඉදියෙ එකට මේ අපේ පුන්චි අපත සෙට් එක මන්,ලියා,රශ් අපි තුන්දෙනා අනික් යාලුවොන්ට වඩා වෙනස් යාලුකම් තියාගත්තු සෙට් එකක්  අපි ගොඩක් ඕපන් යාලුවො උනා , හැමවෙලාවෙම එකට ඉදියෙ නැතත් ඕනි අපත වැඩක් සහයෝගෙන් කරා.එකයි අපේ යාලුකම උනේ .....❤
ලැබ් එක ඉස්සර තියෙන මිදුල් කෑල්ලත් අතුගාලා අපි තුන්දෙනා ආයෙ පන්තියට ගියා. Physics සර්නම් ඇවිල්ලා ඉදගෙන ඉදලා ගියා උනාට ඊටපස්සෙ ආපු Maths මිස් නම් නිකම් ඉදියෙ නෑ .
කොහොමින් කොහොම හරි අමාරුවෙන් ඉවසන් ඉදියා,ඉන්ටවල් එකත් ඉවර උනාට පස්සෙ අන්තිම පීරියඩ් හතරෙම අපි එහා පන්තියෙ එව්වොත් එකතු කරන් සින්දු කිව්වා.

පලවෙනි වාරෙ අන්තිම දවස , ඒකත් ඉවරයි . අර ඩබලටත් බායි කියාගෙම මන් ඉක්මනට ගෙදර ආවා මේ නිවාඩුවත් පටස් ගාලා යයි අනික් නිවාඩු වගේම....

My First Unwanted Love | GLWhere stories live. Discover now