Yj:හරි hyung..
මන් බලාගන්නම්....

ඒත් එක්කම jin ,teahyung ව එක්කගෙන පැත්තකට ආවා.teahyung තරහෙන් වෙන පැත්තකින් වාඩි වුනා.

Jin:ඔයා කරේ හොද දෙයක් tea...
නැත්තම් මේ party එකම ඉවර වෙන්න තිබුනා....

TH:මන් හේතුවෙ නෑ එයා ඒ තරම් ම මෝඩ වැඩක් කරගන්න හැදුවා  කියලා...

Jin:ඒ මානසිකත්වෙ ඒ විදියට වෙනස් වෙලා tea...ඒ විදියට වෙනස් වෙන්න හදලා...ඕනම කෙනෙක්ට හිතේ පීඩනය වැඩි වෙද්දි තමන් ගැනම තරහක් එනවා...ඒක වැඩි වෙන තරමටම..තමන්ගෙ ජීවිතේ නැති කරගන්න හිතෙන තරමටම එලබෙනවා...අනික එයා කෙල්ලෙක්...yuri කියන්නෙ වෙනස්ම ගෑනු ලමයෙක්...ඒ වගේ කෙනෙක්ගෙ ආදරේ ලැබෙනවා කියන්නෙ එක්තරා විදියක වාසනාවක්...

Teahyung මොකුත් නොකියා jin කියන් යන හැම වචනයක්ම අහන් හිටියා.

Jin:tea...
මන් අහන දේට ඔයාගෙ හදවතට එකගව උත්තර දෙන්න...
ඔයා yuri ට ආදරේ කරනවා නේද....

Jin කිව්ව දේත් එක්ක teahyung ට කට උත්තර නැති වුනේ තමන්ටම හිතාගන්න බැරි වෙද්දි.teahyung ගෙ reaction එකත් එක්ක jin ට හිනාවක් ගියා.

Jin:කමක් නෑ..
ඔයා හිතන්න..
ඇති වෙනකම් හිතන්න....
ඒත් එක දෙයක් මතක තියාගන්න tea...
ආදරේ ගැන තීරණ ගනිද්දි මෙතනින් ගන්න එපා මෙතනින් ගන්න...

Jin කිව්වෙ මුලින්ම මොලේට තට්ටු කරලා හදවත තියෙන තැනට තට්ටු කරනගමන්.

TH:hyung...

Jin:හම්....

TH:මන් එයාට ඇත්තටම ආදරේ කරනවනම්...

Jin:ඒක ඔයාගෙ තීරණයක්...

Jin හිනාවෙනගමන් කිව්වා.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ඒ අතරෙ yeonjun ලා ඉදපු තට්ටුවට jungkook තුයි jiminතුයි ආවෙ teahyung ව හොයාගෙන..

JK:අඩෝ අඩෝ...yeonjun ඉන්නවා..

JM:මූ ඒ අස්සෙ කෙල්ලෙකුත් දාගෙනද...

JK:කට වහන් වරෙන් යකෝ...

ඒත් එක්කම jungkook, jimin ව ඇදගෙන එතනට ආවා.

JM:teahyung ව දැක්කද...

Yj:මෙතන ලොකු ප්‍රශ්නයක් වුනා hyung..

JK:මොකක්ද වුනේ...

Yj:මන් දන්නෑ...yuri suicide කරගන්න හැදුවා..teahyung එයාව බේර ගත්තා..එක දිගට බැනගෙන බැනගෙන ගියා එච්චරයි...

JK:එයා suicide කරගන්න හැදුවා..???

Yj:හම්...

JM:ඒක තමා එහෙනම් කෙල්ලව එක්කගෙන Mr.park ගියේ...

Chenu:එයාලා ගියාද...

JK:හම්...

Yj:මොකක්ද hyung මෙතන ඇත්තටම වෙන්නෙ...

JM:tea ගෙ ප්‍රශ්නෙ තව දුර දිග ගිහින්...

JK:දැන් කොහෙද ඌ...

YJ:jin hyung ඇවිත් teahyung වත් එක්කගෙන අර පැත්තට ගියා...

JK:යමන්..

JM:අඩෝ ඉදපන්...
මේ වෙලාවෙ ඌ ඉන්න situation එක කොහොමටත් හරි නෑ...අපි ගිහින් ඌට කරදර කරන්න ඕන නෑ.....

JK:ඔය ගෝතයා මක්ක හරි කරගත්තොත්....

Yj:hyung මොකුත් කරගන්න එකක් නෑ..

JM:ඔව් බන්...

JK:අපි පහලට යන් jimin-ah..නැත්තම් අප්පයි අම්මයි මොනාද වුනේ කියලා හොයාවි...කොහොමහරි එතන ෂේප් කරන්නෙපැයි මුලින්ම...

JM:යමන් එහෙනම්..

ඒත් එක්කම jimin එක්ක jungkook තුත් පහල තට්ටුවට පිටත් වුනා.

Chenu:yura ලොකු ප්‍රශ්නෙක ඉන්න ඇත්තෙ...අනේ මන්දා මේ කෙල්ල ඇයි මේ තරම් පිස්සු වැඩක් කරන්න ගියේ කියලා...ඒකත් මිනිස්සු ඉස්සරහ...

Yj:ඔයා yura ව දන්නවද...

Chenu:ඔව්...මට එයාව මුණගැහිලා තියෙනවා කිහිපවතාවක්ම...

.
.
.
.
.
.
.

Jungkook තුයි jimin තුයි කෙලින්ම ගියේ jin ලගට.

Mr.kim:ආ..මේ ඉන්නෙ දෙන්නෙක් හරි...ඔක්කොම විසිරිලා ගිහින් මට දැන් කෑලි කෑලි එකතු කරන් යන්න වෙන්නෙ..

Mis.kim:කොහෙද teahyung ඉන්නෙ...

JK:ආ...මේ....ඌ...

JM:washroom එකට ගියා..

JK:ඔ..ඔව්..

Jungkook ඔලුව කස කස කිව්වෙ හිනාවක් දාන ගමන්.

Jin:කොහෙද අනිත් අය...

JM:බය වෙන්නෙපා උන් ටික කොතන හිටියත් මෙහේ තමා ඉන්නෙ...

Jin:ඒක මන් දන්නවා...පොඩ්ඩක් suga වයි namjoon වයි ඉන්න තැන් ටික හොයන් එනවද...

JK:හා...රි හරි..
යමන් දැන්..
අද දවසෙම අපිට තියෙන්නෙ අතුරැදහන් වුන එවුන්ව හොයන්ට..




































Hi guys..
Good morning😎




꧁????????????????????????꧂ᵇʳᵒᵗʰᵉʳʰᵒᵒᵈ?????????????????????????????????????✓✓Where stories live. Discover now