Chapter 14

137 39 12
                                    

"මල් මිටක් තියන්...ඔබ අතේ..මට කියා කොයින්ද මල් වනේ...ජීවිතේ විසල් නදී තෙරේ..තුරු හිසත් මලත් ඔබයි..මගේ..."

එදේ එකොලට විතර ඇහැරගත්තු මන් ශවර් එක යටට වෙලා මගේ ගීත එකතුවේ තවත් ලස්සන සින්දුවක් සුගායනය කර කර හොදට නාගත්තා...

විනාඩි හතලිස් පහක වොෂ් එක්කට පස්සේ සැහැල්ලු ඇදුමකට චේන්ජ් උන මන් ඔම්මටත් ගුඩ් මෝනින් කියාන ඔම්මාගෙ රසම රස කෑම වලින් බන්ඩියත් පුරෝගෙන මගේ ඇදේ පෙරලුනේ ෆෝන් එකත් අතට අරගෙනයි...

(hyung hs) 'ගුඩ් මෝනින් බේබී...❤️'

'ගුඩ් මෝනිම් හියුන්..❤️'

(unkown num) 'බබා ගුම්මෝනිම්...😘'

'ගුම්මෝනිම් අලේ...💖'

(kookie) 'ඒ මනුස්සයෝ එසයිග්මන්ට් එක සම්පූර්න කලානම් එවනවකෝ...'

'තව ටික්කින් දාන්නම්...🙃'

ඔය විදිහට පිලිවෙලින් ඇවිත් තිබුන මැසේජ් වලට රිප්ලයි කල මන් කූට ෆොටෝස් ටික යවලා වට්පෑඩ් එකේත් රිංගලා ස්ටේටස් පැත්තට ගියා..

(kookie..)

අම්මොහ්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අම්මොහ්..😂

මේකනම් සිරා කතාව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේකනම් සිරා කතාව...🙂

🙂

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Gusse,who am I ???Where stories live. Discover now